Showing posts with label දිය ඇලි. Show all posts
Showing posts with label දිය ඇලි. Show all posts

Sunday, March 17, 2013

වික්ටොරියා දිය ඇල්ල/Victoria Falls



      වික්ටොරිය දිය ඇල්ල අප්‍රිකාව් සැම්බියාව හා සිම්බාබ්බේ යන රටවල්   වල මායිමේ පිහිටා ඇත. මෙය ලොව විශාලතම ගකඩින් කඩ (තැන් තැන් වලින්) ඇද හැලෙන විශාලම දිය ඇල්ල වේ. අස මීටර් 108 හෙවත් අඩි 355ක් වේ.  මෙහි පලළ කිලොමීටර් 2ක් (හරියටම මීටර් 1,708ක් හෙවත් අඩි 5,604ක්)වේ. ෂැම්බෙසි (Zambezi) ගඟගෙන් ආරම්භ වේ. වික්ටොරියා දිය ඇල්ල ඩෙවිට් ලිවින්ස්ටොන්(David Livingstone) විසින් වික්ටොරියා රැජිනගෙ නමින් මේ දිය ඇල්ල නම් කරන ලදි. වික්ටොරියා දිය ඇල්ලට ස්වදේශිකයන් මොසි - ඔආ - ටයිනා(Mosi-oa-Tunya) නමින් හදුන්වයි. 













       

Sunday, August 5, 2012

කුරුඳු ඔය/Kurundu Oya Waterfall


ශ්‍රි ලංකාව් දෙවෙනියට උසම දිය ඇල්ල කුරුඳු ඔය දිය ඇල්ල වෙයි. මීටර් 189ක් ද, අඩි 620ක් අස වේ. මෙය කුරුඳු ඔය ආශ්‍රිතව දිය ඇල්ල හට ගනී. මේ දිය ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයේ පිහිටා ඇති මෙය පිදුරුතලාගල කඳු වැටියේ උතුරු බෑවුමේ සිට කඩා හැලෙයි. පසුව එම ජල කඳ මහවැලි ගඟට එකතු වී ගලා යයි.






Sunday, July 29, 2012

කිරිඳි ඇල්ල


කිරිඳි ඇල්ල උස මීටර් 116ක් අඩි 381 වෙයි. මෙය උසින් ලංකාවේ හත්වෙනියට උසම දිය ඇල්ල වේ.  රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රදේශයේ කුටපිටියේ ගමේ කිරිඳි ඇල්ල පිහිටා ඇත. මෙය කුටපිටිය කන්දේ මීටර් 940 ක උසක සිට පටන් ගන්නා කිරිඳි ඇල්ල නදියෙන් නිර්මාණය වේ. කිරිඳි ඇල්ල ඔස්සේ ගලන දිය දහර කලුවරමූකලාන කැලෙන් දෙනවක ඔය ඔස්සේ ගලා ගොස් බඹරකොටුව කැලැවෙදි කළු ගඟට එකතු වේ.



Tuesday, July 3, 2012

දියලුම දිය ඇල්ල


ලංකාවේ තුන්වෙනියට උසම දිය ඇල්ල දියලුම දිය ඇලය. එමෙන්ම ලංකාවේ ලස්සනම දිය ඇල්ල මෙය වේ. උසින් මීටර් 170 ක් ද, අඩි 560ක් ද, උස වේ. මේ දිය ඇල්ල පූනාගල ඔයෙන් පොෂණය වේ. මෙයින් කඩා හැලෙන දිය දහර කිරිඳි ඔයට එකතු වේ. අතීතයේදි මෙම  ඇල්ලට දිය ගැලුම ඇල්ල, දිය හැලුම ඇල්ල යන නම් වලින්ද හඳුන්වා ඇත. දියලුම ඇල්ල කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටා ඇත. 






Wednesday, June 27, 2012

බඹර කන්ද දිය ඇල්ල/Bambarakanda waterfall


ලංකාවේ උසම දිය ඇල්ල බඹර කන්දය. බඹර කන්ද දිය ඇල්ල ලොකයේ 48 වෙනියට උසම දිය ඇල්ලද වේ. මෙය උසින් මීටර් 240ක්, අඩි 790ක් වේ. මෙය වලවේ ගඟෙන් නිර්මාණය වේ. එසේම මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ හද්දුම්මුල්ල ප්‍රදේශයේ පිහිටා ඇත. මේ දිය ඇල්ල කරා ජලය හොර්ටන් තැන්නේ සිට ගලා එයි. දිය ඇල්ල බඹර කන්ද සහ වැලිහේන කඳු දෙක අතරින් ගලා බසි. මේ දිය ඇල්ල අවට සදාහරිත වනාන්තර වලින් ගැවසි ගත් සුන්දර ප්‍රදේශයක පිහිටා ඇත. බඹර කන්ද දිය ඇල්ලට බඹර කන්ද යන නම වැටි ඇත්තේ ඒ අවට ප්‍රදේශයේ ගල්වල විශාල වශයෙන් බඹර වද බැඳ තිබු නිසාය.









Sunday, June 24, 2012

ලංකාවේ දිය ඇලි


නම                                 උස                        පිහිටි ග
                              මීටර්   -        අඩි    

බඹර කන්ද             240    -        790              වලවේ ගඟ       
     
කුරුඳු ඔය               189    -        620             මහවැලි ගඟ

දියලුම                    170    -        560             කිරිඳි ඔය

ලක්ෂපාන               114    -        377             කැළණි ගඟ

කිරිඳි ඇල්ල            116    -        381             කළු ගඟ

රත්න ඇල්ල           110.6 -        365             මහවැලි ගඟ

රම්බොඩ                         -        329             මහවැලි ගඟ

ඇබර්ඩීන්               90      -        295             කැළණි ගඟ

ඩෙවොන්               85      -        281             මහවැලි ග

සෙන්ට් ක්ලෙයාස්   73      -        241             මහවැලි ගඟ

හුන්නස් ඇල්ල        60      -        197        
    
දුන්හි                   57.1   -        190             මහවැලි ගඟ

එල්ජින්                  55.1   -        182             මහවැලි ගඟ

හඳපාන ඇල්ල        23      -        75                රක්වාන ඔය

මානාවැල්ල            20      -        67               මහවැලි ගඟ

වික්ටෝරියා           10      -        33               මහවැලි ගඟ

රාවණා ඇල්ල        7        -        29               කිරිඳි ඔය

මෙම ලිපියේ තොරතුරු සංස්කරණය වෙමින් පවති.

Thursday, June 7, 2012

ලොකයේ උසම දිය ඇලි


නම                                පිහිටීම                            උස
                                                                             (මිටර්)

ඒන්ජල්                           වෙනිසිසුලාව                    979.02

යොසිමයිට්                       එක්සත් ජනපදය               739.14

මාඩල්පොසන්(දකුණු)       නොර්වේ                         655.32

ටුගෙලා                           දකුණු අප්‍රිකාව                  613.87

කිව්කිව්නන්                     වෙනුසුලාව                       609.60

සදර්ලන්ට්                        නවසීලන්තය                    580.34  
     
රිබන්                               එක්සත් ජනපදය               491.34

ග්‍රේට් කැමරැන්ග්               ගුවානා                            487.68

මාඩල්පාසන්(උතුර)          නොර්වේ                          467.87

ඩෙලා                              කැනඩාව                         439.83

ගැවරින්                           ප්‍රංසය                              422.15

ස්කිගේඩල්                       නෝර්වේ                        420.01

හේවල්                            බ්‍රසීලය                            403.86

ක්‍රිමල්                              ඕස්ට්‍රියාව                         399.90

ටෘමෙල්බැච්                     ස්විස්ටර්ලන්තය                399.90

ටකකව්                            කැනඩාව                         365.76

සිල්වර් ස්ට්‍රෑන්ඩ්                එක්සත්ජනපදය                356.62

වෝලමෑන්                       ඕස්ට්‍රේලියාව                    346.56

වුලෝමොම්බ්                   ඕස්ට්‍රේලියාව                    335.28

කැටරටා ඩි කැන්ඩිලාස්      කොළොම්බියාව               299.92

Sunday, June 3, 2012

ඒන්ජල් දිය ඇල්ල/Angel Fall

ඒන්ජල් දිය ඇල්ල ලෝකයේ උසම දිය ඇල්ල වේ. එහි උස අඩි 3212, මීටර් 979 ක් වේ. මෙය වෙනුසුලාවේ කනයිමා ජාතික වන උද්‍යානයේ අයුන්ටපුයි කන්දෙන් කඩා වැටෙයි. මෙයට එන්ජල් කියන නම වැටුනේ 1933 ජිම් ඒන්ජල් නම් තැනත්තා කුඩා ගුවන් යානයකින් මේ ඇල්ල අසලින් පියාසර කරද්දී මේ ඇල්ල දැක ලෝකයට කියු නිසායි. මෙම ඇල්ල කෙරේප් නම් ගංඟාවෙන් නිර්මාණය වෙයි.






Related Posts Plugin for WordPress, Blogger...