Sunday, August 5, 2012

කුරුඳු ඔය/Kurundu Oya Waterfall


ශ්‍රි ලංකාව් දෙවෙනියට උසම දිය ඇල්ල කුරුඳු ඔය දිය ඇල්ල වෙයි. මීටර් 189ක් ද, අඩි 620ක් අස වේ. මෙය කුරුඳු ඔය ආශ්‍රිතව දිය ඇල්ල හට ගනී. මේ දිය ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයේ පිහිටා ඇති මෙය පිදුරුතලාගල කඳු වැටියේ උතුරු බෑවුමේ සිට කඩා හැලෙයි. පසුව එම ජල කඳ මහවැලි ගඟට එකතු වී ගලා යයි.






No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...