Showing posts with label ගංඟා. Show all posts
Showing posts with label ගංඟා. Show all posts

Saturday, June 9, 2012

නයිල් ගඟ


ලොව දිගම ගඟ නයිල් ගඟයි. මෙය  දිගින් කී./මී. 6,671 ක් දිග වේ. මෙය උතුරු අප්‍රිකාවේ පිහිටා ඇත. සුඩානය හා ඊජිප්තුව හරහා නයිල් ගඟ ගලා යයි. මෙය ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව අසලින් මධ්‍යධරණි මුහුදට ගලා බසියි. නයිල් ගඟ නයිල් ගඟේ අතු ගංඟා දෙකක් වන සුදු නයිල් හා නිල් නයිල් ගංඟා එකතු වී නයිල් ගඟ නිර්මාණය වේ. සුදු නයිල්  ගඟ උගන්ඩාවේ වික්ටෝරියා ජලාශයෙන් ආරම්බ වී සුඩානය හරහාද, නිල් නයිල් (ඉතියෝපියාවේ ටානා විලෙන් පෝෂණය වේ.) ගඟ ඉතියොපියාව හරහා ගලා විත් එකිනෙක සුඩානයේ අගනුවර වන කාර්ටූම් ප්‍රදේශයෙදි  එකිනෙක එකතු වී නයිල් ගඟ සැදේ.

දිනකට ඝන මීටර් මිලියන 300 ක් පමණ නයිල් ගඟ හරහා ජලය මුහුදට ගලා යයි. පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරය  නිර්මාණය  වූයේ මේ නයිල් ගඟ ආශ්‍රිතවය. එසේම ලො ප්‍රකට අස්වාන් වෙල්ල බැඳ ඇත්තේද නයිල් ගඟ හරහා ඊජිප්තුවේ අස්වාන් නගරයේදීය. ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ නගරය පිහිටා ඇත්තේ නයිල් ගඟ මුහැදට වැටෙන තැන අසලය. කොටින්ම කීවොත් නයිල් ගඟ ජීජිප්තු වැසියන්ගේ හදවත බඳු වේ. අවුරුද්දක් පාසා නයිල් ගඟ පිටාර ගැලීම හේතුවෙන් නයිල් නිම්නය සක්‍රීය ප්‍රදේශයක් වී ඇත. 





නයිල් ගඟෙ පිහිටීම



Sunday, June 3, 2012

ලෝකයේ දිගම ගංඟා


නම                                 පිහිටීම                                                දිග
                                                                                      (කි. මිටර්)

නයිල්                              ඊජිප්තුව - සුඩානය                      6671

ඇමසන්                           බ්‍රසීලය                                      6437

යැංකිසි                            වීනය                                        6379

මිසුරි මිසිසිපි                     එක්සත් ජනපදය                         5970

ඔබ් - ඉර්ටුප්                     සොවියට් දේශය                         5410

හොවැංහො                      වීනය                                        4672

කොංගෝ                        සයිරේ -කොංගෝව                     4667

ආමුර්                              සොවියට් දේශය                         5700

ලීනා                               සොවියට් දේශය                         4400

මැකෙන්සි                        කැනඩාව                                   4240

මිකොං                            බුරුමය - ලාඕසය                        4184
                                      තායිලන්තය

නයිගර්                            නයිජීරියාව                                 4168

යෙනිසි                            සොවියට් දේශය                         4092

මිසුරි රෙඩ්රොක්               එක්සත් ජනපදය                         4076

පැරනා                            ආජන්ටිනාව                               3999

මිසිසිපි                             එක්සත් ජනපදය                         3779
                                      මෙක්සිකෝව

මිසුරි                               එක්සත් ජනපදය                          3726

මාරේ - ඩාලිං                   ඔස්ට්‍රේලියාව                               3717

යුප්‍රටීස්                            ඉරාකය - සිරියාව                         3597
Related Posts Plugin for WordPress, Blogger...