Showing posts with label ජීවිතයට යමක්. Show all posts
Showing posts with label ජීවිතයට යමක්. Show all posts

Friday, April 27, 2012

අනේ අපොයි බලාගෙන


ඔබත් මදක් සිතා බැලුවද? ඔබටත් මේ වගේ දෙයක් සිදු විය හැක. එබැවින් කල්පනාවෙන් ඉන්න. නැතහොත් ඔබට වන්නේ මහ පාරේ ලැජ්ජා වීමටය.

මිතු දම


මිතුරු කමට බේද නැතේ. උස් පහත්, කුල මල, දුප්පත් පෝසත්, බාල මහලු, ගැහැණු පිරිමි, උගත් නූගත්, කලු සුදු, ජාති, ආගම්, බේද සුබෑ මිතුරු කමට නැත. ආදරය, දයාව, කරණාව මේ හැම එකක්ම යාලු කමේ පිරිලා ඉතිරිලා තියෙනවා. ඔබට ඔබේ සෑබැ මිතුරෙක් ඉන්නවානම් ඒ මිතුරා එක්ක සැමදා දුක සැප බෙදා ගෙන ජීවත් වන්න.

Related Posts Plugin for WordPress, Blogger...