Showing posts with label 3D. Show all posts
Showing posts with label 3D. Show all posts

Sunday, April 7, 2013

3D


මේ පොටෝ එක නැරඹීම සඳහා 3D කණ්නාඩියක් භාවිතා කරන්න.

Friday, April 5, 2013

ලොව උසම මල් වර්ගය 3D ආකාරයෙන්


මේ මල නැරඹීම සඳහා 3D කණ්නාඩියක් යොදා ගන්න. 

    අද ලොකයේ ජනප්‍රිය වෙමින් පවතින නවතම තාක්ෂණ ක්‍රමයක් ලෙස  3D තාක්ෂණය හැදින් විය හැක. චිත්‍රපට වැනි දේ  3D තාක්ෂණය යොදාගෙන අද වන විට නිර්මාණය කරයි. ඇවටර් වැනි චිත්‍රපටි  3D තාක්ෂණය උපයොගි කරගෙන නිර්මාණය කරන ලද චිත්‍රපටිකි.  3D දර්ෂණ නැරඹිමට  3D ඩිස්පේලේ සහිත TV හෝ මොනිටර් අවශ්‍යය වේ. එමෙන්ම මේ දර්ෂණ නැරඹීමටසඳහා  3D කාණ්නාඩි යොදා ගනි. 


 3D කණ්නාඩි


Related Posts Plugin for WordPress, Blogger...