Showing posts with label ක්‍රිඩා. Show all posts
Showing posts with label ක්‍රිඩා. Show all posts

Thursday, May 24, 2012

ගල් බෝල



මෙම ගල් බොල වලින් ක්‍රිඩා කරනු ලැබේ. ලංකාවේ හිටපු අගමැති කෙනෙක් වන ඩි. එස් සේනානායක මහතා මෙවැනි ගල් බෝල යොදා ගෙන විවිධ ක්‍රිඩා කර ඇත. එතුමාගේ නිවසේ අදද මෙවැනි ගල් බොල යොදා ගෙන එතුමා ක්‍රිඩා කරන පොටෝ දක්නට ඇත. මෙම ගල් බෝල යොදා ගෙන කරනු ලබන ක්‍රිඩා 12ක් ඇත. දැනට මෙමවැනි ගල් බෝල යොදාගෙන ලංකාවේ ක්‍රිඩා කරනු නොලැබේ. එබැන් මෙම ගල් බෝල වලින් කරන ක්‍රිඩා අභාවයට ගොස් ඇත. මෙම ක්‍රිඩා ශරිරය නිරෝගිව පවත්වා ගැනීම සඳහා කරයි.


Related Posts Plugin for WordPress, Blogger...