Showing posts with label අරුම පුදුම නිවාස. Show all posts
Showing posts with label අරුම පුදුම නිවාස. Show all posts
Tuesday, March 19, 2013
Saturday, March 9, 2013
Wednesday, October 24, 2012
ලොව ලොකුම නිවස/Biggest House in The World
ඇන්ටිල්ලා(Antilla) ලොව ලොකුම නිවස වේ. එමෙන්ම වටිනාකම අතින්ද ඉතා
ඉහල වේ. එනම් ඩොලර් බිලියන 2පමණ වේ. මේ නිවස අඩි 550ක් උස වේ. එමෙන්ම වර්ග අඩි 400,000ක් පුරා පැතිර ඇත. මෙය
ඉනිදියාවේ මුම්බායි නුවර පිහිටා ඇත. මෙය ලොව පස්වෙනි කෝටිපතියා වන මුකේස් අම්බානි
මහාතාට අයිති නිවසකි. ඔහු සතු වත්කමේ වටිනාකම ඩොලර් බිලියන 43ක් වේ.
Tuesday, October 23, 2012
Thursday, July 12, 2012
Monday, July 9, 2012
Subscribe to:
Posts (Atom)









