අපි ගැන

දැනුම ලොවට බෙදා යන ගමනේ තවත් එක් සටහනක් ලෙස නිර්මාණය වූවකි නෙතින් එහා වෙබ් අඩවිය. අපේ නෙතට දක්නට නොහැකි වූ දසුන්, දුර්ලබ විස්තර ඡායාරූප, ලොකයේ ඇති දේවල් පිළිඳ විස්තර මෙහි ඇතුලත් වේ. දැනම් පිපාසයෙන් ලොව සැරි සරන ඔබේ දැනුම් පිපාසය බිඳක් හෝ සංසිඳුවන්න හැකි නම් එය අපි ලබන පුංචි හෝ ජයග්‍රහනයකි. එන්න සැරිසන්න අපිත් එක්ක එකතු වෙන්න. බලන්න කියවන්න. දැනුම එකතු කර ගන්න. 

ඔබ සතුව ඇති අගනා තොරතුරු ඡායාරූප අපි එවන්න

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...