ලොව පුංචිම බබා රුමෙයිසා රහ්මන් ය. 2004
සැත්තැම්බර් 19 වැනිදා ඒ බබා මෙලොව එළිය දුටුවා. ඉපදෙන කොට දිග අඟල් 10ක් හා බර
අවුන්ස 8.6 (ග්රෑම් 243) ක් විය. රුමෙසිසා
මවු කුස තුල හරියටම සති 25යි දවස් 6ක් ඉදලයි මෙලොවට බිහි වුනේ. රැමෙයිසා ඉපදුනේ
මේවුඩ්වල ලෝයොලා විශ්වවිද්‍යාලයේ වෛදය මධයස්ථානයේදීය. රුමෙයියා කොතරම් කුඩාද යත්
බියර් කෑන් එකකටත් වඩා බර අඩු යැයි වාර්ථා වෙයි.
Showing posts with label ලොව කුඩා. Show all posts
Showing posts with label ලොව කුඩා. Show all posts
Wednesday, October 31, 2012
Saturday, October 27, 2012
ලොව මිටිම මිණිසා
ලොව
මිටිම මිණිසා නේපාලයේ පදිංචි චාන්ද්‍ර
බහධුර් ඩෑන්ජීය. 72 දෙවෙනි හැවිරිදි මොහුගෙ උස සෙන්ටීමීටර් 54.60 නොහාත් අගල් 21.5ක් වේ. ඔහුගෙ දේහයෙ බර කිලෝ
ග්රැම් 14.5ක් වේ. මොහු මුලු ජීවිත කාලයම ජීවත්ව ඇත්තේ නේපාලයේ කත්මන්ඩු අගනුවරට
බටහිරින් කීලොමීටර් 250ක් පමණ දුරින් පිහිටා තිබෙන රහිම්කොහීලි නම් අප්‍රසිද්ධ
කඳුකර ගම්මානයකය. මීට
පෙර ලොව උස අඩුම මිණිසා වූයේ උස අගල්23.5ක් හෙවත් සෙන්ටිමීටර් 59.9 වන පිලිපීන්
ජාතික ජුන්රි බලාවින් ය.
Thursday, October 25, 2012
Subscribe to:
Posts (Atom)











