Wednesday, June 27, 2012

බඹර කන්ද දිය ඇල්ල/Bambarakanda waterfall


ලංකාවේ උසම දිය ඇල්ල බඹර කන්දය. බඹර කන්ද දිය ඇල්ල ලොකයේ 48 වෙනියට උසම දිය ඇල්ලද වේ. මෙය උසින් මීටර් 240ක්, අඩි 790ක් වේ. මෙය වලවේ ගඟෙන් නිර්මාණය වේ. එසේම මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ හද්දුම්මුල්ල ප්‍රදේශයේ පිහිටා ඇත. මේ දිය ඇල්ල කරා ජලය හොර්ටන් තැන්නේ සිට ගලා එයි. දිය ඇල්ල බඹර කන්ද සහ වැලිහේන කඳු දෙක අතරින් ගලා බසි. මේ දිය ඇල්ල අවට සදාහරිත වනාන්තර වලින් ගැවසි ගත් සුන්දර ප්‍රදේශයක පිහිටා ඇත. බඹර කන්ද දිය ඇල්ලට බඹර කන්ද යන නම වැටි ඇත්තේ ඒ අවට ප්‍රදේශයේ ගල්වල විශාල වශයෙන් බඹර වද බැඳ තිබු නිසාය.









No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...