වික්ටොරිය දිය ඇල්ල අප්‍රිකාව් සැම්බියාව හා සිම්බාබ්බේ යන රටවල් වල මායිමේ පිහිටා ඇත. මෙය ලොව විශාලතම ගකඩින් කඩ (තැන් තැන් වලින්) ඇද හැලෙන විශාලම දිය ඇල්ල වේ. අස මීටර් 108 හෙවත් අඩි 355ක් වේ. මෙහි පලළ කිලොමීටර් 2ක් (හරියටම මීටර් 1,708ක් හෙවත් අඩි 5,604ක්)වේ. ෂැම්බෙසි (Zambezi) ගඟගෙන් ආරම්භ වේ. වික්ටොරියා දිය ඇල්ල ඩෙවිට් ලිවින්ස්ටොන්(David Livingstone) විසින් වික්ටොරියා රැජිනගෙ නමින් මේ දිය ඇල්ල නම් කරන ලදි. වික්ටොරියා දිය ඇල්ලට ස්වදේශිකයන් මොසි - ඔආ - ටයිනා(Mosi-oa-Tunya) නමින් හදුන්වයි.
බොහොප පලල් ඇල්ලක් නොවැ..
ReplyDelete