Sunday, June 3, 2012

ඒන්ජල් දිය ඇල්ල/Angel Fall

ඒන්ජල් දිය ඇල්ල ලෝකයේ උසම දිය ඇල්ල වේ. එහි උස අඩි 3212, මීටර් 979 ක් වේ. මෙය වෙනුසුලාවේ කනයිමා ජාතික වන උද්‍යානයේ අයුන්ටපුයි කන්දෙන් කඩා වැටෙයි. මෙයට එන්ජල් කියන නම වැටුනේ 1933 ජිම් ඒන්ජල් නම් තැනත්තා කුඩා ගුවන් යානයකින් මේ ඇල්ල අසලින් පියාසර කරද්දී මේ ඇල්ල දැක ලෝකයට කියු නිසායි. මෙම ඇල්ල කෙරේප් නම් ගංඟාවෙන් නිර්මාණය වෙයි.






No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...