Showing posts with label අරුම පුදුම ගෙඩි. Show all posts
Showing posts with label අරුම පුදුම ගෙඩි. Show all posts

Sunday, December 30, 2012

අරුම පුදුම කෙසෙල් ඇවරිය

              මේ වගෙ කෙසෙල් ඇවරියක් මීට පෙර ඔයාලා දැකලා තියෙනවද? මේ කෙසෙල් ඇවරිය සීනී කෙසෙල් ඇවරියකි. මෙය කෑගල්ලේ ගලිගමුව පුදේශයේ වේරගොඩ ගමේ පදිංචි ජිනදාස මහතාගෙ වත්තේ තිබුණු කෙසෙල් කැනක පලවෙනි ඇවරිය මේ. මේ කෙසෙල් ඇවරියේ ගෙඩි 5ක්, 4ක්, හා 3ක් ලෙස එකට බද්ද වෙලා තියෙනවා. හොදින් බලන්න.   

Related Posts Plugin for WordPress, Blogger...