Showing posts with label නිර්මාණ. Show all posts
Showing posts with label නිර්මාණ. Show all posts

Wednesday, October 24, 2012

බයිසිකල් පදවන්නෝ


ලොව ලොකුම මින් මැදුර/Biggest Aquarium in The World


    ලොව ලොකුම මින් මැදුර Georgia මින් මැදුර වේ.  මෙය ඇමරිකා එක්සත් ජනපදයේ(USA)  Georgia ප්‍රාන්තයේ ඇට්ලැන්ටා(Atlanta) නගර මධ්‍යෙය පිහිටා ඇත. මෙහි ටැංකි වල ධාරිතාව ගැලුන් මිලියන 8.5 කට වඩා වැඩි වේ. මේ තුල සතුන් විශේෂ 500කට පමණ අයත් සතුන් 120,000ක් පමණ  ඇත. Georgia මින් මැදුර තුල තල්මස්සු, මොරු, සුදු තල්මසුන්, පෙන්ගුවින්, වැනි සතුන්ද දැක ගත හැක. 



       මෙය තුල අඩි 100ක්  දිග මසුන් බැලිය හැකි බිංගෙයකින් යුක්ත වේ. එසේම ලොව විශාලම දර්ශන කවුලුව(වීදුරුව)  පිහිටා ඇත. එය අඩි 23ක් උස වන අතර අඩි 61ක් පළල  සහා අඩි දෙක්ක ඝනකම් වේ.  Georgia මින් මැදුර 2005 මැයි 23 වනදා මහජනතාව සඳහා විවෘත කරන ලදි.  මෙය වර්ග අඩි 550,000ක්  ප්‍රදේශයක්  පුරා පැතිර ඇත.  




ගිටාරයක් වැනි නාන තටාකය


Related Posts Plugin for WordPress, Blogger...