Tuesday, July 3, 2012

දියලුම දිය ඇල්ල


ලංකාවේ තුන්වෙනියට උසම දිය ඇල්ල දියලුම දිය ඇලය. එමෙන්ම ලංකාවේ ලස්සනම දිය ඇල්ල මෙය වේ. උසින් මීටර් 170 ක් ද, අඩි 560ක් ද, උස වේ. මේ දිය ඇල්ල පූනාගල ඔයෙන් පොෂණය වේ. මෙයින් කඩා හැලෙන දිය දහර කිරිඳි ඔයට එකතු වේ. අතීතයේදි මෙම  ඇල්ලට දිය ගැලුම ඇල්ල, දිය හැලුම ඇල්ල යන නම් වලින්ද හඳුන්වා ඇත. දියලුම ඇල්ල කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටා ඇත. 






No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...