ලංකාවේ මෙතෙක් බිහි උන නිදහස්ම අදහස් දැක්විය හැකි වෙබ්(පෝම්) අඩවිය නෙතින් එහා ඔබගෙ අදහස් හුවමාරු කර ගන්න සුහද ආරාධනා. නෙතින් එහා වෙබ් අඩවි ජාලයේ එක් වෙබ් අඩවියක් ලස නෙතින්එහා.කොම් හැදින්විය හැක. තාක්ෂණික, විද්‍යායත්මක, නිර්මාණාත්මක, අධ්‍යයාත්මක, අන්තර්ජාල ගැටැලු, නිවුස් වැනි ඕනෑම ක්ෂෙත්‍රයක අදහස් හුවමාරු කර ගත හැක. ජාතියක් වශයෙන් මුලු ලෝකය පුරා අපේ අදහස්, ගැටලු සාකාච්චා කරන්න දැනුම විනෝදය සපයා ගන්න නෙතින්එහා.කොම් හරහා ඔබට පුලුවන්.
Showing posts with label වෙබ්. Show all posts
Showing posts with label වෙබ්. Show all posts
Saturday, January 18, 2014
Friday, October 26, 2012
පෝ වීල් වාහන
පෝ වීල් වාහන ගැන දැන ගන්න fourwheeler.com පිවිසෙන්න. එමෙන්ම පෝ වීල් වාහන රෙස් වල වීඩියො බලන්න. ඩවුන්ලොඩ් කර ගත හැක.
Thursday, October 25, 2012
විදුලි බිල ගණනය කර ගන්න
ලංකාවේ ජීවත් වන අප ශක්තිය ලබා ගැනීමට භාවිත කරන ප්‍රධාන ශක්ති ප්‍රභවයක් ලෙස විදුලි බලය සැලකිය හැක. අපි එදිනෙදා කටයුතු වලිදි විදුලිය නිතරම භාවිත කරයි. ලංකාව තුල ඉන්න ඔබ මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් ලෙස අධික විදුලි බිල සැලකිය හැක. විදුලි බිල කලමණාකරනය ගන්න හැකි නම් කොතරම් අගේද? ඔබට ඒ සඳහා ඔබේ විදුලි බිල ගණනය කර ගැනීමට Electricity Bill Calculator භාවිතා කල හැක.
Thursday, October 11, 2012
නොමිලේ පිට රටට කොල් ගන්න
ලොකේ ඉන්නේ ඔබේ නෑදැයන්ට හිත මිතුරන්ට වියදමක් නොමැතිව කොල් ගන්න පුලුවන් නම් කොතරම් වටිනවාද කියා සිතෙනවා නේද? Globfone වෙබ් අඩවිය භාවිතා කර ඔබට වෙනත් රටවල් වල සිටින අයට IDD කොල් ලබා ගත හැක. දවසකට ඔබට නොමිලේ කතා කළ හැකි වාර පහක් Globfone වෙබ් අඩවිය මගින් ලබා දේ. එමෙන්ම දවසකට පස් වතාවක් නොමිලේ SMS පනිවිඩ යැවිය හැක.
Sunday, September 2, 2012
ඔන්ලයින් එකවුන්ට් සියල්ල බැකප් කල හැකි වන්ක්ලවුඩ්/Onecloud
වන්ක්ලවුඩ් වෙබ් අඩවිය භාවිතා කර ඔබගේ සියලු වේබ් එකවුන්ට් වල තොරතුරු බැකප් කර තැබිය හැක. එසේම එකම තැනකදි එම එකවුන්ට් වලට පිවිසිය හැකිය.
Thursday, August 16, 2012
කැමති තාලයකට වොල්පේපර් සදා ගත හැකි රෙඩ්ඩුඩු/Reddodo
රෙඩ්ඩුඩු වෙබ් අඩවිය මගින් ලබා දෙන ටෙම්ප්ල්ටේස් භාවිතා කර ඒවා තමා කැමති පරිදි වෙනස් කම් කර මොබයිල් පොන් සඳහා වොල්පේපර් සදා ගත හැක. ඔබට අවශ්‍යය ආකාරයට කැමති විධිහකට සකස් කර අලංකාර වොල්පේපර් සදා ගෙන ඩවුන්ලොඩ් කර ගන්න.
Wednesday, August 15, 2012
Monday, August 13, 2012
Sunday, August 5, 2012
ඕඩියෝ කිලිප් අප්ලෝඩ් කර තැබිය හැකි සවුන්ඩ්ක්ලවුඩ්/Soundcloud
සවුන්ඩ්ක්ලවුඩ් වෙබ් අඩවියේ එකවුන් එකක් සාදා ගත් පසු ඔබට ඔබ ලඟ ඇති ඕඩියෝ ක්ලිප් මෙම වෙබ් අඩවියට අප්ලෝඩ් කර රඳවා තබා ගත හැක. එමෙන්ම එම ඕඩියෝ ක්ලිප් එක ඇති තැන පෙන්වන ලින්ක් එකක් ඔබේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට එක් කර ගත හැක.
ඡායාරූපයකින් පාස්පොට් ඡායාරූප සකසා ගත හැකි අයිඩිෆොටෝෆෝයු/Idphoto4you
අයිඩිෆොටෝෆෝයු වෙබ් අඩවියට පරිගණකයෙ තිබෙන සාමාන්‍යය ඡායාරූපයක් මෙම වෙබ් අඩවියට අප්ලොඩ් කොට එය මෙම වෙබ් අඩවිය මගින් එය පහසුවෙන් පාස්පොට් වර්ගයෙ ඡායාරූපයක් බවට පත් කර ගත හැක.
Friday, August 3, 2012
Sunday, July 29, 2012
Tuesday, July 24, 2012
නොමිලේ ෆැක්ස් යවන්න මයිෆැක්ස්/Myfax
මයිෆැක්ස් වෙබ් අඩවියට ගොස් එකවුන්ට් එකක් සදා ගත් විට ලොව ඕනෑම තැනක තිබෙන ෆැක්ස් යන්ත්‍රයක් වෙත ෆැක්ස් යැවිය හැක.
Sunday, July 22, 2012
VLC මීඩියා ප්ලේයර් එකේ අලුත්ම සංස්කරණය VLC - 2.0.3/
VLC මිඩියා ප්ලෙයර් එකේ අලුත්ම සංස්කරණය ඩවුන්ලොඩ් කර ගන්න. ලෝකයේ තියෙන ඕනෑම පොමැට් එකකින් ඇති වීඩියෝ ඔඩියෝ ෆයිල් ඔබට මෙය මගින් ධාවනය කර ගත හැක. vlc මීඩියා ප්ලෙයර් එක නිදහස් මෘදුකාංගයක් ලෙස එය ලබා දේ.
නිතර භාවිතා කරන බේ අඩවි එක තැනකට ගෙන එන ඔන්ලිටූක්ලික්ස්/Only2clicks
අපි නිතර භාවිතා කරන බේ අඩවි එකම තැනකට ගෙ එන්න පුලුවන් නම් කොතරම් අගේද? only2clicks වේබ් අඩවියට ගොස් එකවුන්ට් එකක් නොමිලේ සදා ගැනීමෙන් ඔබටත් ඔබ වැඩියෙන්ම භාවිතා කරන වෙබ් අඩවි එකම තැනකට ගෙන ආ හැක. මෙහිදි ඔබේ පෙස් බුක් එකවුන්ට් එක භාවිතා කර හෝ ඉ මෙල් එකක් භාවිතා කර ඔබට මෙහි එකවුන්ට් එකක් ඔපන් කර ගත හැක. ඔබ නිතර නිතර වේබ් පිටු සඳහා බුක් මාක් තබමින් සිටීමටද අවශ්‍යය නොවේ.
Wednesday, July 18, 2012
ඉංග්‍රිසියෙන් ලියන වචන සිංහලයට පරිවර්ථනය කර දෙන ගුගල් ට්‍රාන්ස්ලිටරේෂන්/Google Transliteration
ගුගල් ට්‍රාන්ස්ලිටරේෂන් වෙබ් අඩවියට පිවිස සිංහල වචන උච්චාරණය වන ආකාරය ඉංග්‍රිසි අකුරු වලින් ටයිප් කල විට ඊට අදාල සිංහල අකුර වලින් සිංහල වචනය පෙන්වයි. එසේම නිවැරදි සිංහල වචනය තොරා ගත හැකි ඩොප් ඩවුන් මෙනුවක්ද පෙන්වයි. මෙහිදි ලැබෙන සිංහල අකුරු සම්මත සිංහල යුනිකොඩ් වලින් පෙන්වයි. එබැවින් ඔබට අවශ්‍යය වචන ටයිප් කර සිංහල යුනිකොඩ් වලින් භාවිතයට ලබා ගත හැක. ඔබට මෙහිදි Download Google Transliteration IME එක ඩවුන්ලොඩ් කර ගත හරක.
Saturday, July 14, 2012
වෙබ් අඩවියක විශ්වාසනීය බව පෙන්වා දෙන වොට්/Mywot
Mywot වෙබ් අඩවියට පිවිස එහි ඇති සර්ච් බොක්ස් එකේ යම් වෙබ් අඩවියක වෙබ් ලිපිනය ලබා දී ඔබට එම වෙබ් අඩවියේ විශ්වාසනියත්වය බලා ගත හැක. එමෙන්ම wot වෙබ් අඩවිය මගින් ලබා දෙන ඇඩ් - ඔන් එක ඩවුන්ලොඩ් කර ගත් විට ඔබ පිවිසෙන සෑම වෙබ් අඩවියකම විස්තර ලබා දේ. ඔබේ වෙබ් අඩවියෙ විශ්වාසනීයත්වයත් ඔබට වොට් හරහා බලා ගත හැක.
Friday, July 13, 2012
ඩේටා බැකප් කර දෙන ඩ්‍රොප් මයි සයිට්/Dropmysite
Dropmysite වෙබ් අඩවිය මගින් තමන්ගේ වෙබ් අඩවි, ඉමෙල් එකවුන්ට්. හෝ වෙනත් ඕනෑ ඩෙටාබෙස් එකක බැකප් රඳවා තබා ගැනීම සඳහා භාවිතා කල හැක. මෙහිදි නොමිලේ බැකප් කිරීමට නොමිලේ 2GB ඉඩක් ලබා දේ. ඔබට වැඩිපුර ඉඩක් අවශ්‍යය නම් තවත් ඉඩ ප්‍රමාණයක් මිල දී ගත යුතුය.
![]() |
| dropmysite |
Thursday, July 12, 2012
Subscribe to:
Posts (Atom)




