Sunday, July 29, 2012

කිරිඳි ඇල්ල


කිරිඳි ඇල්ල උස මීටර් 116ක් අඩි 381 වෙයි. මෙය උසින් ලංකාවේ හත්වෙනියට උසම දිය ඇල්ල වේ.  රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රදේශයේ කුටපිටියේ ගමේ කිරිඳි ඇල්ල පිහිටා ඇත. මෙය කුටපිටිය කන්දේ මීටර් 940 ක උසක සිට පටන් ගන්නා කිරිඳි ඇල්ල නදියෙන් නිර්මාණය වේ. කිරිඳි ඇල්ල ඔස්සේ ගලන දිය දහර කලුවරමූකලාන කැලෙන් දෙනවක ඔය ඔස්සේ ගලා ගොස් බඹරකොටුව කැලැවෙදි කළු ගඟට එකතු වේ.



2 Comments
Tweets
Fb Comments

2 comments:

  1. මං ගිහින් නැහැ අප්ප ඔය දිය ඇල්ල බලන්න..:(

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...