Showing posts with label ගැහැණු. Show all posts
Showing posts with label ගැහැණු. Show all posts

Wednesday, June 27, 2012

පිරිමින් වසඟ කරන හැට හතර මායම්




ඇස් කර කැවීම.
ඇස් පිය වීම.
ඇස් ගොණින් බැලීම.
ඇස් ලොකු කර බැලීම.
ඇස අඩක් වසා බැලීම.
ඇස මුලු මනින් වසා බැලීම.
වරින් වර බැලීම.
ඉවත බලාගෙන සිටීම.
නාසය හැකිලීම.
සුසුම් ලෑම.
කට කොනින් සිනාසීම.
යමක් සිප ගැනීම.
කොක් හඬ ලා සිනාසීම.
දෙතොල පිට පෙරලා සිනාසීම.
තොලින් තොල පැටලැවීම.
දිව නැටවීම.
දිව විකා පෙන්වීම.
බොරු කැස්ස.
දිව දික් කීරීම.
පැලඳ සිටින ආඹරණ වරින් වර අත ගෑම.
අත වැනීම.
ඇදි වත දිහා නැවත බැලීම.
කෑරිම
අත කැසීම.
පා කැසීම.
බඩ අත ගෑම.
දෑත් බැඳ සිටීම.
ළයෙහි අත තැබීම.
පයින් පය ගැටීම.
පයින් බිම ඉරි ඇදීම.
දෙපා ගස්සමින් යාම.
අඟ පසඟ පෙන්වීම.
අවෙලාවේ නිදා ගැනීම.
අවයව පෙනෙන සේ හිට ගැනීම.
කතා නොකර සිටීම.
දොරකඩ ලඟ සිටීම.
මදක් හැරි බැලීම.
කර බාගෙන සිටීම.
පා විහිදාගෙන සිටීම.
උඩ බලාගෙන සිටීම.
බොරු ඈනුම් ඇරිම.
උරහිස නැටවීම.
නාභිය පෙනෙන සේ ඇදුම් ඇදීම.
දිව ගොස් ගෙට වැදීම.
දොර කවුලු තුලින් බැලීම.
බොලඳ ලෙස කතා කිරීම.
පියයුරු නෙරන සේ ඇදුම් ඇදීම.
අඟ පසඟ පෙන්වමින් ගමන් කිරීම.
වරලස ලිහාගෙන යාම.
ඉගටිය පැද්දීම හා නැටවීම.
පියයුරු නැටවීම.
ඇදි වත කොනක් අල්ලාගෙන සිටීම.
පිටිපස හැරෙමින් ආපසු බැලීම.
කුඩා දරුවන් සුරතල් කිරීම.
කෝප වූවකු මෙන් කතා කිරීම.
හඬ නඟා කතා කිරීම.
පිරිමින්ගෙ ගුණ කීම.
පිරිම්න්ගෙ අගුණ කීම.
කවට බස් දෙඩීම.
බොරු බියක් දැක්වීම.
බොරු නෑකම් කීම.
විසිතුරු දේ ගැක කුහුල දැක්වීම.
යමක් කෑමේ ගිජු බව.
ක්ලාන්ත ගතියක් දැක්වීම.



Related Posts Plugin for WordPress, Blogger...