අකුණක් වැදුනොත් ඉතින් මලා තමයි. හැබයි ඉතින් හය පාරක් හෙන ගහලත් මැරුණෙ නැති කෙනෙක් ඉදලා තියෙනවා. ඔහු ඇමරිකානු ජාතික රොයි. සී. සිලුවියන් ය. ඔන් ඉතින් හෙන හත වදින්න කියලා නියනවා නෙමෙයි ඔන්න. කොහොම වෙතත් හෙන හතක් වැදිලත් මැරුණ නැති කෙනෙක් හිටියොත් නෙතින් එහා අපිටත් කියන්න හොඳේ.
Showing posts with label අරුම පුදුම සිදුවීම්. Show all posts
Showing posts with label අරුම පුදුම සිදුවීම්. Show all posts
Saturday, May 25, 2013
Friday, March 15, 2013
මනාලයාට අවුරුදු 8යි මනාලියට අවුරුදු 60යි
මනාලයට වයස අවුරුදු 8යි. මනාලියට අවුරුදු 60යි. දෑවැද්ද රුපියල් ලක්ෂ තුනයි.(පවුම් 1500ක්) මනාලිය දරුවන් පස් දෙනෙකුගේ මවක්.
දකුණු අප්‍රිකාවේ ටිෂ්වාටේන්හි අට හැවිරිදි පිරිමි දරුවෙක් සිය පියා සතුටු කිරිමට හැට එක් හැවරිදි පස්දරු මවක් සමඟ විවාහ විය. සැනෙල් මැසිනේලා, හෙලන් ෂාංගු සමඟ විවාහ වූයේ භූතයෙක්ගෙන් සිදුවන උපදුවයක් වලක්වා ගැනීම සඳහාය. ඔවුහු මුදු හුවමාරු කර ගත් අතර ඔහුන් දෙදෙනා විවාහ සහතිකයනට අත්සන් නොකළ නිසා ඔහුන් නීත්‍යානුකූල අඹු සැමියන් ලෙස නොසැලකේ. මේ විවහා උත්වයට ආරාධිත අමුත්තන් සිය දෙනෙක් පමණ සහබාගි වී ඇත.
Tuesday, April 24, 2012
Subscribe to:
Posts (Atom)





