Showing posts with label මුලින්ම කල අය. Show all posts
Showing posts with label මුලින්ම කල අය. Show all posts

Sunday, May 5, 2013

ලොව පලමු වෙනි පියුරු බබා

    ගැහුණු අය ලස්සනට ඉන්න කැමතිනේ. ඉතින් අපේ ගැහැණු අය මුහුණේ පියරු නාගෙන මුහුණ  ලස්සනට තියා ගන්න හදනවානේ. ඉතින් ඔයාලා දන්නවාද මුලින්ම ලොව මුහුණට පියුරු දැමු කාන්තාව ලෙස සැලකෙන්නේ, පැරණි පොත් පත් වලට අනුව (1553-1615) කාලය තුල නවරේ හි රජ කල මාගර්ටා ඩී වැනැලොයිස් රැජින ලෙස සැලකේ. සහල් කුඩු වලින් සකස් කර ගන්නා ලද පියරු වර්ගයක් ඇය බාවිතා කරර ඇත. සහල් වලින් සකස්  කර ගන්නා ලද පියරු භාවිතයට හේතුව ලෙස සැලකෙන්නේ ඇයට මුහු‍ණේ තිබු චර්ම රොගයක්ය.  
Related Posts Plugin for WordPress, Blogger...