Showing posts with label අරුම පුදුම නිර්මාණ. Show all posts
Showing posts with label අරුම පුදුම නිර්මාණ. Show all posts
Sunday, February 2, 2014
Thursday, April 18, 2013
Saturday, April 13, 2013
අපූරු ලී කරත්තය
බලන්න මේ දුප්පත් අහිංසක ලමයි කරන නිර්මාණ වල අපූර්වත්වය. පොසත් ළමයි ලස්සන ලස්සන අති නවීන සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරද්දි මේ ළමයි ලී වලින් සදා ගත්ත කරත්ත වලින් සෙල්ලම් කරනවා. මෙයින් පෙනෙන්නේ දුප්පත් පොසත් බේදය නොවෙද? පුංචි කාලේ අපි ගොඩාක් ආසයි සෙල්ලම් කරන්න. ඒත් මේ ළමයිගෙ ලොකයේ කොතරම් අඩුපාඩු තිබුනත් ජීවිතය ලස්සන ගන්න දරන උත්සහයා දෙහා බලන්න.
ටයිල් අල්ලපු මන්දිර නැති උනත්, සෙල්ලම් කරන්න සෙල්ලම් පිට්ටනි නැති උනත්, මේ මිහිකත මවුගෙ තුරුලේ සෙල්ලම් කරන ලමයි කොච්චර නම් ඇද්ද? එහෙත් මේ ලමයි අතර ඇති බෑදිම තනියෙන් සෙල්ලම් කරන පොසත් සමයි ලඟ නැතුවි ඇති. මේ ලමයිගෙ ලොකය තවත් සුන්දර වෙනවා නම් කොච්චර අගේද?
අඩුම ගානේ මේ ලයිට ප්ලාස්ටික් සෙල්ලම් බඩුව්ක්වත් නැතුව ඇති නේද?
Tuesday, March 19, 2013
Saturday, March 16, 2013
අප්‍රිකාවේ සෙනෙගල් වල පුනරුදය ස්මාරකය/African Renaissance Monument, Senegal
මෙය අප්‍රිකාවේ සෙනෙගල් වල පුනරුදය ස්මාරකයි. මෙය අඩි 160ක් හෙවත් මීටර් 49ක් උස වේ. පිළිමය ලෝකඩ වලින් නිමවා ඇත. අත්ලාන්තික් සාගරයට සිටුපා සිටින සෙල පිලිමයේ ඉදිරි පස නිර්මාණය කර ඇත. ජනාදිපති අබ්දුල්යා වඩේ( Abdoulaye Wade) අදහසකට අනුව Pierre Goudiaby නම් නිර්මාණ ශිල්පියා විසින් පිලිමය සැලසුම් කර ඇත. 2006දි ඉදිකිර්ම් ආරම්බ කර 2010ද් මෙහි වැඩ අවසන් කර සෙනගල් වල ජාතික දිනය දා 50 වෙනි ජාතික නිදස් දිනය සැමරීමත් සමඟ විවෘත කර ඇත.
Sunday, March 10, 2013
Thursday, March 7, 2013
Friday, January 25, 2013
Tuesday, January 8, 2013
Wednesday, January 2, 2013
Sunday, December 2, 2012
Thursday, November 8, 2012
Wednesday, November 7, 2012
Subscribe to:
Posts (Atom)










