Showing posts with label අරුම පුදුම උපකරණ. Show all posts
Showing posts with label අරුම පුදුම උපකරණ. Show all posts
Tuesday, March 19, 2013
Tuesday, October 23, 2012
ලොව ලොකුම රූපවාහිනිය/World’s Largest TV
ලොව ලොකුම රූපවාහිනිය අගල් 200ක තිරයක් සහිත 3D
රූපවාහිනියකි. මෙය අඩි 16ක් උසින් යුක්තය. මෙය Japanese National Institute of Information and
Communications (NICT) සහ JVC Kenwood ආයතන ඒකබද්වව මෙය නිර්මාණය කර ඇත. මෙය බරින්
කිලෝ ග්රැම් 500ක් නොහොත් රාත්තල් 1,100 වේ.
වීඩියෝ දර්ශන පෙනෙන අයුරු
පොටෝ පෙනෙන අයරු
ලොව ලොකුම පොරව/World’s largest Axe
ලොව
ලොකුම පොරව කැනඩාවේ නිව් බ්‍රෑන්වික්(New Brunswick) වල නෙක්කාවික්(Nackawic) වල දක්නට ඇත. ට්‍රාන්ස් කැනඩා අදිවේගි(Trans Canada Highway) මාර්ගය අයිනේ මෙය පිහිටා ඇත. මෙය උස මීටර් 15ක්
නොහොත් අඩි 49ක් උස වේ. බරන් ටොන් 55ක් වේ. මෙම පොරවේ තලය මිටර් 7ක් නොහොත් අඩි
23ක් පළල වේ. පොරව පිහිටා ඇති වේදිකාව මීටර් 10ක් නොහොත් අඩි 33ක් පළල වේ. මෙය
1991දී වූඩ්ස්ට්‍රොක් සමාගම විසින් නිමවා ඇත.
Subscribe to:
Posts (Atom)




