Showing posts with label භු දර්ෂණ. Show all posts
Showing posts with label භු දර්ෂණ. Show all posts

Saturday, March 16, 2013

Gorges du Verdon


ප්‍රන්සයේ දකුණු නිම්නයේ ඇති ග්‍රොග්ස් දු වර්ඩන් ගගේ තියුණු බැවුම් සහිත ගං ඉවුර මෙහි දැක්වේ. මෙය දුෂ්කර සංචාරයන්ට කැමති සංචාරකයන්ගෙ ආකර්ෂණය දිනා ඇත. 



නවසිලන්තයේ වනාකා(Wanaka) සිට ක්වීන්ටවුන්(Queenstown) යා කරන මාර්ගය/The Road In New Zealand That Connects Wanaka To Queenstown



       මේ නවසිලන්තයේ වනාකා(Wanaka) සිට ක්වීන්ටවුන්(Queenstown) දක්වා දිවෙන මාර්ගයයි. මෙහි දැක්වෙන්නේ පහත නිම්නය කරා මාර්ගය වැටි ඇති ආකාරයයි.  

Thursday, March 14, 2013

මෙක්සිකොවේ බාජා කැලිපොනියා කාන්තරයේ වෘක්ෂලතා



මෙක්සිකොවේ කැන්ටවිනාහි ඇති බාජා කැලිපොනියානු කාන්තාරයේ ඇති වෘක්ෂලතා පද්දතියක්.

Sunday, March 10, 2013

අයර්ලන්තයේ ජීර්ණක වගුරු බිම/Peat Bog of Irish


  • අයර්ලන්තයේ පිටිසර ගම්බඳ පෙදෙසක විශේෂ ලක්ෂණයක් විහිදා පාන ජීර්ණක වගුරු බිමක්.
  • The Irish countryside features large areas of peat bogs.


Related Posts Plugin for WordPress, Blogger...