Showing posts with label ඔබ දන්නවාද. Show all posts
Showing posts with label ඔබ දන්නවාද. Show all posts
Friday, March 15, 2013
Friday, March 8, 2013
Sunday, September 30, 2012
ඔබ දන්නවාද 5
ඔබ දන්නවාද?
ශ්‍රි ලංකාවේ දවසකට 11 දෙනෙක් සිය දිවි හානි කර ගනියි. එනම් වසරකට 4000ක් සිය දිව හානී කර ගනියි.
ලොකයේ වසරකට සිය දිවි නසා ගැනීම් මලියනක 1ක් පමණ වේ. එනම් සෑම තප්පර 40කට වරක් ලොකේ කොහේ හෝ රටක කොතනක හෝ සිය
දිවි හානී කර ගැනීමක් වෙයි.
ශ්‍රි ලංකාවේ සිය දිවි නසා ගැනීම් ක්‍රමයෙන් වැඩි වී 1996 වර්ෂයේදි
මෙය උපරිමයක් ගනී. එය දවසකට 24ක් ලෙසය.
මදක් සිතා බලන්න. ඇයි මේ තරම් ජීවිත මිහි මතින් නිකරුනේ විනාශ වී
යන්නේ. මානසික රොගී තත්ත්ව පිළිකා අදික වෙදනාකාරි රොගී තත්ත්ව, ප්‍රශ්නවලට මුහුණ
දීමට ශක්තියක් නැති අය සිය දිවි හානී කර ගැනීම් වලට යොමු වීම වැඩියි.
(සතුටුයි කියන්න. මටත් හමු වුනා ජීවිතය එපා උන කෙනෙක්. මම නම් හිතුවේ
ජීවිතය නැති කර ගනියි කියලා. නමුත් මම එයාගෙ හිත හදලා ජීවිතයට ආදරය කරලා ජීවත්
වෙන්න පුරුදු කලා.)
සෑම ජීවිතයක් අපිට වටිනවා. සෑම ජීවිතයක්ම රැක ගන්න උනන්දු වන්න.
ජීවිතය එපා උන අයට කරුණු පැහැදිලි කරලා දිවි හානී කර ගැනීම් වලින් වලක්වා ගන්න. ලෝකය
ආදරය කරුණාව සෙනෙහස ලබා දීලා ජීවිතය එපා උන අය ජීවත් කරවන්න. නැතහොත්
මෙලොවින් අකාලයේ මිය ජීවිත වැඩි වේවී.
Sunday, September 2, 2012
ඔබ දන්නවාද 4
ලෝකයේ ජනගහනය බිලියන 7කි. ලෝක ජනගහනයෙන් බිලියන 5ක් සදාකාලික කුස ගින්නේ පෙලෙයි. එනම් ලෝක ජනගහනයෙන් 3/7ක් බඩගින්නේ පෙලෙන බවය. හොඳ හැටි කුසට අහරක් ලැබෙන ජනගහනය බිලියන 2ක් තරම් අඩු ප්රමාණයකි. ලෝක ආහාර සුරක්ෂිතාවයේ වැදගත්කම වටහා ගන්න. නැතහොත් මීට වටා ජනගහනයක් කුස ගිනි කරා ඇදෙනු ඇත.
Tuesday, August 7, 2012
ඔබ දන්නවාද 3
ලොව උසම කන්ද - එවරස්ට් කන්ද
ලොව උසම දිය ඇල්ල - ඒන්ජල් දිය ඇල්ල
ලොව උසම පිරමීඩය - ගීසා වල කුදු රජුගේ සොහොන
ලොව ගැබුරුම ස්ථානය - මරියානා ආගාදය
ලොව උසම සතා - ජිරාෆ්
ලොව උසම මිනිසා - යුක්රේන් ජාතික ලියොනිඩ්(අඩි8 අඟල් 4)
ලොව උසම කාන්තාව - චීන
ජාතික යාඕ ඩිපෙන්(අඩි7 අඟල්8)
ඔබ දන්නවාද 2
ලොව දිගම ගඟ - නයිල් ගඟ
ලොව පලලම ගඟ - ඇමසන් ගඟ
ලොව පලලම දිය ඇල්ල - නයගරා
ලොව දිගම ප්‍රකාරය - චීන මහා ප්‍රකාරය
ලොව දිගම නාසය හිමි පුදුගලයා - තුරුකියේ ඔස්යුරෙක්
ලොව දිගම කොන්ඩය හිමි කන්තාව - චීනයේ ක්‍යුපින්ග්(අඩි 18 අගල් 6)
ලොව දිගම නිය පොතු ඇති කාන්තාව - රෙජ්මන්ඩ්(අගල් 30)
ලොව දිගම පාලම - චීනයේ වේයිහි ග්‍රෑන්ඩ්(මීටර්79732)
ඔබ දන්නවාද 1
ලොව ලොකුම සාගරය - පැසිපික් සාගරය
ලොව ලොකුම විල -
කැස්පියන් මුහුද
ලොව ලොකුම කාන්තාරය - සහරා කාන්තාරය
ලොව උසම ගිනි කන්ද - චිම්බොරසෝ
ලොව ලොකුම දූපත - ග්‍රීන්ලන්තය
ලොව ලොකුම මහද්වීපය - ආසියා
ලොව ලොකුම රට - කැනඩාව
ලොව වැඩිම රටවල් ගනණක් අඩංගු මහද්වීපය - අප්‍රිකා
ලොව වැඩිම ජනගහනයක් ඉන්න රට - චීනය
ලොව ලොකුම වනාන්තරය - ඇමසන්
ලොව ලොකුම මුහුද - දකුණු
චීන මුහුද
ලොව ලොකුම සතා - නිල්
තල්මහ
ගොඩබිම වෙසෙන ලොකුම සතා - අලියා
ලොව ලොකුම මල - රෙප්ලේසියා
ලොව ලොකුම සර්පයා - ඇනකොන්ඩා
ලොව විශාලතම සිදුර - සයිබීරියාවේ මරිනා නගරයේ ඇති
දියමන්ති පතල
ලොව ලොකුම නැව - නොක් නෙවිස්
ලොව ලොකුම මගි නැව - ඉන්ඩිපෙන්ඩන්ස්
ඔෆ් ද සීස්
ලොව ලොකුම හෙලිකොප්ටරය - Mill
V 12
ලොව ලොකුම පන්සල - ඉන්දුනීසියාවේ බොරෝ බුදුර්
විහාරය
Subscribe to:
Posts (Atom)
