Showing posts with label අරුම පුදුම ශාක. Show all posts
Showing posts with label අරුම පුදුම ශාක. Show all posts
Tuesday, March 19, 2013
Saturday, October 20, 2012
ලොව උසම ගස
ලොව
වීශාලතම ගස ඇමරිකාවේ කැලිපොනියා ප්‍රාන්තයේ Sequoia National Park වල පිහිටා ඇති General Sherman (ජෙනරල් ෂර්මන්) ගස වේ. මේ ගස වසර 2300 – 2700 ක්
පමණ පැරණි වේ. මෙහි උස මීටර් 83.8 නොහොත් අඩි 275 ක් උස වේ. මේ ගස වීශ්කම්භය මීටර්
7.7 ක් නොහොත් අඩි 25ක් ද වේ. ගසේ මුලු පරිමාව ගන මීටර් 52,513ක් පමණ වේ. වට ප්‍රමාණය
මීටර් 31.3 නොහොත් අඩි 102.6ක් වේ.
- උස - 83.8m 274.9ft
- වට ප්‍රමාණය - 31.3m 102.6ft
- පාදමේ පැඩිම විස්කම්භය -11.1m 36.5ft
- මීටර් 1.4(අඩි 4.5)ක් උසකදි ගසේ විස්කම්භය - 7.7 m 25.1ft
- මීටර් 14(අඩි60)ක් උසකදි විස්කම්භය - 5.3m 17.5ft
- මීටර් 55(අඩි180)ක් උසකදි විස්කම්භය - 4.3m 14ft
- ගසේ විශාලතම අත්තේ විස්කම්භය - 2.1m 6.8ft
- බිම සිට පලමු ලොකු අත්තට ඇති උස - 39.6m 130ft
- තක්සේරුකර ඇති ගසේ පරිමාව - 1,487cu ft ව.මී52,508
- තක්සේරුකර ඇති ගසේ මුලු බර - 1,910short tons 2,105t
- තක්සේරුකර ඇති කඳේ බර - 1,121lb 2,472,000t
Sunday, September 30, 2012
Saturday, September 8, 2012
Wednesday, August 1, 2012
Monday, July 9, 2012
Friday, May 25, 2012
සුදු බෝධිය
බොධිගල පිහිටි සුදු බෝධිය
මෙම සුදු බොධිය පොල්ගහවෙල පිහිටි බෝධිගල ආරාමයේ දක්නට ලැබේ. මෙම බෝධිය පුංචි කාලේ සිටම බෝධිය පත්‍ර සුදු පැහෙයන් යුක්තය. අදද මෙහි පත්‍ර සුදු පැහැයෙන් දක්නට ලැබේ. මෙහි මවු ශාකය මෙම බෝධිය අසලම පිහිටා ඇත. සුදු බෝධියේ මව් ශාකය අනුරාධපුර ජය ශ්‍රි මහා බොධියෙන් ලබා ගෙන බොධිගල ආරාම භූමියේ රෝපණය කර ඇත. මෙම සුදු බෝධියේ මව් ශාකයේ පත්‍ර කොළ පැහැති වෙයි. මෙහි දලු ලන සෑම පත්‍රයක්ම සුදු පාටින් යුක්තය.
සුදු බෝධිය කරා එන මාර්ගය :
පොල්ගහවෙලට පැමිණ, කුඩාගම බස් වල පැමිණ ගොඩිගමුව හන්දියෙන් බැස ගොඩිගමුව වෙල මාර්ගයේ ඔස්සේ සුදු බෝධිය කරලා ලඟා විය හැක.
නැත්හොත් වාහනයකින් පැමිනෙන්නේනම් පොල්ගහවෙලට පැමිණ කුරුණැගල මාර්ගයේ සැතපුමක් පමණ පැමිණ ගොඩවෙල හංදියෙන් හැරි ගොඩිගමුව හන්දියට පැමිණ ගොඩිගමුව වෙල මාර්ගයෙන් ලඟා විය හැක.
මව් ශාකය සමඟ සුදු බෝධිය
මෙතෙක් මෙම සුදු බොධිය ජනතාවට අනාවරණය නොවෙමින් හුදකාලව තිබුණි. අටපට්ටම වැනි වැඩසටහන් ඔස්සේද මෙය පිළිබද තොරතුරු ලබා දී නොමැත. මෙම සුදු බොධිය රැක ගැනීම අපගේ යුතු කමකි. බාහිර ලෝකයට මේ සුදු බෝධිය පිළිබඳව අනාරණය වීමෙන් මෙම බොධිය විනශ වීම සහා අනවශ්‍යය පුද්ගලයන්ගේ වාසි පුයෝජන සඳහා යොදා ගත හැක. කවුරු හෝ මෙම සුදු බොධිය බැලීමට පැමිනෙන්නේ නම් මෙම බෝධිය සහ බෝධිය අයිති ප්‍රදේශය රැක ගත යුතු වේ.
ඡායාරූපකරණය : ප්‍රදීප්
සටහන : ප්‍රදීප්
Tuesday, May 22, 2012
Wednesday, April 25, 2012
Subscribe to:
Posts (Atom)


















