මට මතක් වෙනවා ලස්සන ජන කිවියක්. මේ ජන කවිය
පොල්ගහවෙල ප්‍රදේශයේ ඉතාමත් ප්‍රසිද්ධ ජන කවියකි. ඔය කීවට මොකද අපේ ඇයෝත් ඉතින්
නිදන් වලට කැමතිනේ. මේ ජන කවියෙන්
කියවෙන්නේ. ලංකාවේ තියෙන ලොකු නිදන් හතරක් ගැන. නිදන් කීවම මතක් උනේ අපේ
කට්ටිය මේ නිදන් හතර හාරල ගොඩ දායිද? අපොයි මන්දා? ඕන් නොකීවයි කියන්න එපා මේ
නිදාන් ගන්න න්ම් යන්න එපා.
උඩත්තාව උඩපොල කෝරලේ යා
යටත්තාව ඇත්ගාලා තොටේ යා
මලිය මහ පාය වට්ටාරමේ යා
හොඳයි අම්බලම ගොඩිගමු වෙලේ යා