Showing posts with label අරුම පුදුම මිණිස්සු. Show all posts
Showing posts with label අරුම පුදුම මිණිස්සු. Show all posts

Saturday, May 25, 2013

සිරුරෙන් විදුලි සැර පිටවෙන කාන්තාවක්

    විදුලිය කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්. හැබයි ඉතින් විදුලිය නිපදවන කාන්තාවක් ඉන්නවා කීවොත් සමහර විට ඔබ පුදුමත් හිතේවී. නෑ ඇත්තෙන්ම එහෙම කාන්තාවක් ඇමරිකාවේ වාසය කර ඇත. වේලාවකට ඔබට හිතෙයි ඇය ඩයිනමොවක්ද කියා. නමින් ඇය ජෙනීය. අමරිකාවේ මිසොරි ජනපදයේ ඇය උපත ලබා ඇත. 

         ජෙනි ගේ ශරිරයෙන් විදුලිය නිපදවෙන්න පටන් අරන් තියෙන්නේ ඇග් වයස අවුරුදු 14දී සිටය. පසුව ඇගෙ ශරිරය විදුලිය ගබඩා කල හැකි කොෂයක් බවට පත් වී අතර ඇගෙ ඇගිලි තුඩුවලින් ගිනි පුපුරු විසි වෙන්න පටන් ගෙන ඇත. ඒ වගේම ජෙනීගෙ ඇඟට අත තැබූ සෑම කෙනෙකුටම විදුලි සැර වැදී ඇත. ඒ නිසාම ඇගෙන් සියන්ලෝම ඈත් වී ඇත. පුරා වසර 2ක පමණ කාලයක් ජෙනීයේ ශරිරය තුල විදුලි බලය ක්‍රියාත්මක වී ඇති අතර ඇය වැඩිවියට පැමිණෙනවාත් සමඟ විදුලි බලය ඇගෙන් අතුරු දහන් වී ඇත.

      ඔන්න ඉතින් මේ වගෙ විදුලිය නිපදවන කෙනෙක් හිටියොත් නෙතින් එහා අපිට කියන්න හොඳේ.

Sunday, May 5, 2013

කෝටිපති හිඟන්නා

     මම අද කියන්න යන කතාව ටිකක් වෙස් විදිහේ පුදුම කතාවක්. ඔයාලා කෝටිපති හිඟන්නෙක් ගැන ඇහැව්වොත් පුදුමත් වෙවි. නමුත් ඇත්තටම ලොව එහෙම හිඟන්නෙක් ඉදලා තියෙනවා. මේ කතාව වාර්ථා වෙලා තියෙන්නේ ජර්මනියේය. 

   රෙක්ස් ද ලියොන් නම් මේ ධනවත් පුද්ගලයා ජර්මනියේ කුලී කරුවන්ගෙ මඩුවල ලැගම්ගෙන සිඟන්නෙකු මෙන් ජීවිතය ගත කර ඇත. මෙයට හේතුවලෙස සැලකෙන්නේ තම බිරිඳගේ කෘෘර කම් දරා ගත නොහැකි නිසා බවය. ඔහු හට සිය බිරිඳ සමඟ සාමකාමි පවුල් ජීවිතයක් ගෙනියන්න නොහැකි වී ඇත. ලියොන් ජර්මිනියේ ප්‍රධාන නගරයේම ජීවත් වුවත් වන්ශවත් සාමාජයට එය අභිරහසක් විය. සිඟන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ඔහ් සිඟන ගැහැනියක් සමඟ ඉතා සතුටුදාක ජීවිතයක් ගත කර ඇති බව ඔහුගෙ මරණින් පසුව හෙලි වී ඇත. 

Thursday, May 2, 2013

අවුරුදු 22ක් කෑම බීම නැතුව ජීවත් වූ කාන්තාව

       ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ ජීවත් වූ චතුරාබායි තොබරේ පුරා වසර 22ක් ආහාර නොමැතිව ජීවත් වූ කාන්තාවක්. ඇය  ඝණ ආහාර කිසිවක් ආහාරයට නොගත් අතර හැබයි දිනකට වතුර ලීටර් 4ක් පානය කල බව වාර්ථා වේ. 1982 මැයි 12 වන දින ඉන්දියාවේ පල වූ ඉන්දීය එක්ස්ප්‍රස් පුවත්පත ඇය උපන් දා පටන් ආහාර කිසිවක් නොගත්තත් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කර ඇති බව වාර්ථා කර ඇත.

Sunday, April 28, 2013

වසර 28ක් බඩගින්නේ සිටි කාන්තාවක්

          බැවේරියාවේ ජීවත් වූ තෙරේෂා නියුමාන් නම් ගැමි කාන්තාව වසර 28ක් බඩගින්නේ ඉදලා. ඇය ඇගෙ වයස අවුරුදු 28දී ආහාර පාන සියල්ලම නවතා දැමුවා ය. එසේ ආහාර පාන ගැනීම නවතා දැමු පසු අවුරුදු 35ක් ජීවත් වූ ඇය වයස අවුරුදු 64දී සාමාන්‍යය ලෙසම මිය ගිහින් තිබේ

Wednesday, April 24, 2013

අං ඇති මිණිසා

          ප්‍රංශයේ මෙසියර් ප්‍රදේශයේ වාසය කල පුන්සුවා ට්රොවිල් නම් පුද්ගලයාට ඉරිරියට නෙරා ගිය අං දෙකක් තිබී ඇත. මෙලෙස අං තිබෙන මිණිස්සු අප්‍රිකාව, ටිබේටය වැනි රටවල් වල ජීවත් වූ බව සදහන් (සාක්ෂි ලැබි ඇත.) වේ. මෙලෙස මිණිස්සුන්ගෙ ඔලුවේ අං ඒම සමේ රෝගයක් බව විද්‍යාඥයින්ගේ මතය වෙයි. 

Sunday, November 18, 2012

ලෝතයේ බර වැඩිම මිණිස්සු/List of the heaviest people




නම රට ස්ත්‍රි/පුරුෂ භාවය උපන් දිනය මරණය උස උපරිම බර BMI
ජොන් බ්‍රෝව මින්නොච්
Jon Brower Minnoch
ඇමරිකාව පිරිමි 1941 1983 1.85m
(6.1ft)
635Kg
(1400lb
100st)
186Kgm2
කැරෙල් යාගර්
Carol
Yager
ඇමරිකාවස්ත්‍රී196019941.7m
(5.6ft)
545Kg
(1,200lb
85.9st)
188Kgm2
වොල්ටර්
හඩ්සන්
Walter
Hudson
ඇමරිකාවපුරුෂ19441991544Kg
(1200lb
85.7st)
රොසැල්
බ්‍රාඩ්වොඩ්
Rosalie
Bradford
ඇමරිකාවස්ත්‍රී194320061.69m
(5.5ft)
544Kg
(1,200lb
85.7st)
190Kgm2
මිචෙල්
හැබ්‍රැන්කෝ
Michael
Hebranko
ඇමරිකාවපිරිමි1953ජීවත් වේ
500Kg
(1,100lb
79st)
පට්‍රික්
ඩෙවුල්
Patrick
Deuel
ඇමරිකාවපිරිමි1962ජීවත් වේ1.7m
(5.6ft)
486Kg168Kgm2
රොබට්
ඒර්ල්
හග්ස්
Robert
Earl
Hughes
ඇමරිකාවපිරිමි19261958170Kg
මයිරා
රොසෙල්
Mayra
Rosales
ඇමරිකාවස්ත්‍රී1980ජීවත් වේ470Kg
කෙනෙත්
බ්‍රම්ලී
Kenneth
Brumley
ඇමරිකාවපිරිමි1968ජීවත් වේ469Kg
මිල්ස්
ඩෙරින්
Mills
Darden
ඇමරිකාවපිරිමි179918572.3m
(7.5ft)
463Kg87.5Kgm2
මැනුඅල්
යුරිබ්
Manuel
Uribe
මෙක්සිකෝපිරිමි1965ජීවත් වේ1.96m
(6.4ft)
597Kg155Kgm2


Wednesday, November 14, 2012

රබර් යුවතිය ප්ලාටා


        රුසියානු ජාතික ප්ලාටා ලොව සිටින නම්‍යයශීලි බවින් වැඩිම යුවතිය වේ. ඇය ජිම්නාස්ටික් සූරියක් වේ. ඇගෙ නම්‍යයශීලි බවට හෙතුව ලෙස අය සලකන්නේ අකණ්ඩව පුහුණුවීම් කල නිසා බවයි. ඇය සම්පූර්ණ කාලයම පුහුණු වීම් කටයතු සහා යොමු කරන බව සැලකේ. වෙනත් කටයුතු වල ඇය නොයෙදෙන බව පැවසේ.

                ඇගෙ වයස අවුරුදු 24කි. ඇගෙ බර ස්ටොන් 8 ½ක් වේ. ඇග් උස අඩි 5 අල් 9කි. ඇය එක් ජිම්නාස්ටික් සංදර්ශණයකදි ඇගේ සිරුර අල් 20 × 20 පෙට්ටියක බස්සවා ඇත. ඇගේ මේ නම්‍යයශීලි බව ඇයට සුභාවික අයුරින් දැනෙන බවයි ඇය පවසන්නේ.


Related Posts Plugin for WordPress, Blogger...