Showing posts with label අරුම පුදුම වාහන. Show all posts
Showing posts with label අරුම පුදුම වාහන. Show all posts
Saturday, March 9, 2013
Tuesday, October 23, 2012
ලොව ලොකුම මෝටර් සයිකලය/Biggest Motorcycle in The World
ඇමරිකා
එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි ග්‍රෙගරි ඩන්හැම් විසින් ලොව ලොකුම
මොටර් සයිකලය නිර්මාණය කරන ලදී. උස අඩි 11ක්, අඩි 20ක් මෙම මෝටර් සයිකලය දිග වේ. මෙහි
ඉංජිම ලීටර් 8.2ක V8 ඉංජිමකින් පන ගන්වා ඇත. ටයරයක් මීටර් 1.88ක් උස වේ. බර රාත්තල් 6500කි. මෙය නිර්මාණය කිරීමට ග්‍රෙගරි හට අවුරුදු තුනක්
ගත වී ඇත. ඔහුට මේ සඳහා ඇමරිකන් ඩොලර් ලක්ෂ තුනක වියදමක් ගොස් ඇත. මේ මෝටර් සයිකලය
සාමාන්‍යය ආකාරයෙන් දාවනය කල හැකි පරදි නිමවා ඇති වීමද විශේෂත්වයකි.
Wednesday, October 17, 2012
ලොව කුඩාම කාර්
ලොව කුඩාම කාර් වර්ගය වන්නේ Peel P50 සහ Peel Trident කාර් වරග වේ. මේ කාර් උපරිම පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ධාවනය කල හැකි වේ.
Peel P50
- තනි ආසනයකින් සමන් විත වේ.
- 2 ස්ටොක් ඉන්ජීමක් ඇත.
- ස්පීඩ් 3කින් සමන්විතක ගියර් බොක්ස් එකක් ඇත.
- දිග අගල් 54ක් හා පළල අගල් 41ක් වේ.
Peel Trident
- තනි ආසනයකින් සමන් විත වේ.
- 2 ස්ටොක් ඉන්ජීමක් ඇත.
- ස්පීඩ් 3කින් සමන්විතක ගියර් බොක්ස් එකක් ඇත.
- දිග අගල් 71 ක් හා පළල අගල් 42 ක් වේ.
![]() |
| Peel Trident and Peel P50 |
Thursday, April 19, 2012
Thursday, April 5, 2012
Wednesday, February 1, 2012
Subscribe to:
Posts (Atom)







