Showing posts with label අරුම පුදුම එළවලු. Show all posts
Showing posts with label අරුම පුදුම එළවලු. Show all posts

Wednesday, January 9, 2013

මාකට් එකේ සර්පයෙක්


   මහනුවර මධ්‍යම වෙළඳ පොලේ ඉදලා අරුම පුදුම සර්පයෙක් හොයාගෙන. මේ බලන්නකෝ අඳුරා ගන්න පුලුවන්ද කියලා මේ සතා. හැබැයි ඉතින් ඔයා කීවට මේ සර්පයා විකුණන්න දලා තිබ්බේ. 


විස්තර සැපයීම : කසුන් හර්ෂණ (මහනුවර)
ඡායාරූපකරණය :තිළිණ

Related Posts Plugin for WordPress, Blogger...