Showing posts with label මරේ මරු වැඩ. Show all posts
Showing posts with label මරේ මරු වැඩ. Show all posts

Saturday, May 25, 2013

ලේන්සු වලින් සොහොනක් සරසයි

    මිය ගිය අයගෙ සොහොන් සැරසීම අතීතයේ ඉදන්ම කල දෙයක්. හැබයි මේ කතාව ඇසෙන්නේ මිසරයෙන්. මිසරය කීවාම සොහොන් ගැන ප්‍රසිද්ධ තවත් රටක් ලොකේ නැති තරම් ය. මිසරයේ ජීවත් වූ කාන්තාවක්ගෙ සොහොනක් සරසනු ලබලා තියෙන්නේ ඇය විසින් එකතු කරනු ලැබූ අත් ලේන්සු වලින්ය. ඇය මිය යන විට අත් ලේන්සු 37,000ක් පමණ එකතු කර තිබුණි. මෙලෙස ඇගෙ සොහොන ඇගෙ අත් ලේන්සු වලින් සරසන්න ඇය මිය යාමට පෙර ඉල්ලීමක කර ඇත.

       මේ වගෙ වෙනස් විදිහට සොහොනක් සරසලා තිබුනොත් නෙතින් එහා අපිට දන්වන්න.

Friday, May 24, 2013

තිරිසන් සතුනුත් සාක්කි දීමට කැඳවලා

      අනේ අප්පා මෙහෙමත් වැඩක්. මේ කතාව වාර්ථා වන්නේ ස්විට්සර්ලන්තයෙන්. හැබයි ඉතින් තිරිසන් සතුනුත් සාක්කි දෙන්න උසාවියට ගෙන ආ අවස්ථා ඉතිහාසයෙන් වාර්ථා වී ඇත. මිනී මැරුමකට චෝදනා ලැබූ පුද්ගලයෙකු තමා නිවැරදි කරු බවට ඔප්පු කරන්න සාක්ෂි කරුවන් ලෙස උසාවියට ගෙන ඇවිත් නියෙන්නේ තමන්ගෙ බල්ලා, බළල හා කුකුලාය. 

     ඔන්න ඉතින් තිරිසන් සතුන් ඉන්න තැන වැරදී එහෙම කරන්න එපා හොඳේ. සත්තුත් උසාවිට ඒවී. ඉතින් යාලුවනේ මේ වගෙ කතාවක් ඔයාලාගේ පැත්තේ වාර්ථා උනොත් නතින්ප එහා අපිට දන්වන්න අමතක කරන්න එපා. මේත ඉතින් ලංකාවනේ ඒ හන්දා ලපංකාවේ උසාවි වලින් ලොවෙත් නැති කතා ඇසේවි.

Tuesday, May 21, 2013

සිංහ කූඩුවක සිදු කල මංගල උත්සවය

            මේ හැබයි ටිකක් වෙනස් කතාවක්. සමහර විට මේ කතාව අහන කොට මේ මිණිස්සුන්ට පිස්සුද කියලා හිතෙයි. 1955 දී තමයි මේ සිංහ කූඩුවක සිදු කල මංගල උත්සවය ගැන වාර්ථා වෙන්නේ. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස් බර්ග් නුවර හර්මන් සහා ඇන්ජි පොලිමස් යන දෙදෙනාගෙ මංගල උත්සවය සිදු කර තියෙන්නේ සිංහ කූවක් ඇතුලේ ය. 


      මේ වගෙ අරුම පුදුම විවහා උත්සවයක් ඔයාලාගෙ පැත්තේත් සිදු උනොත් නෙතින් එහා අපිට දන්වන්න  හොඳ්.

Tuesday, April 30, 2013

සිප්පි කටු දෙකකට බිරිඳක් ලබා දෙන රටක්

          සිප්පි කටු දෙකකට බිරිඳක් ගන්න පුලුවන් කියලා ඇහුවොත් ඔයාලා පුදුමත් වෙවී. මේ නෙතින් එහා කතෘට පිස්සු හැදිලාද කියලා. ඒ කෙසේ වෙතත් සිප්පි කටු දෙකකට බිඳක් ලබා දුන් රටක් ඈත අතිතයේ  වාර්ථා වේ. ඒ රට අන් කිසිවක් නොව අප්‍රිකාවයි. ඈත අතීතයේ දී අප්‍රිකාවේ මුදල් ලෙස භාවිතා කර ඇත්තේ සිප්පි කටුය. කාලයත් එක්කම සිප්පි කටු දෙකකට බිරිඳක් ගන්න පුලුවන් උනත් පසුව එය සිප්පි කටු 2,500 දක්වා වැඩිවෙලා ඇත.

Sunday, April 28, 2013

ගිනි අඟුරු කැටෙන් රැවුල කපයි

          සිසිලියේ ජීවත් වූ ඩියෝනීසියස් රජු ඔහුගෙ රැවුල හා හිස කෙස් කපා ගැනීමට කිසිම ආයුදයක් භාවිතා කර නැත. ඔහු මේ සඳහා උපයොගි කර ගෙන ඇත්තේ ගිනි අඟුරු වේ. මේකට හේතුව වෙලා තියෙන්නේ කරණ වෑමියන්(බාබර්) කතුරු, දැලි පිහියා වැනි උපකරණ වලින් තමන් මරා වී යයි ඇති බියට වේ. මේ වගෙ විශේෂ ක්‍රමයකට ඔයලත් රුවුල බානවා නම් නෙතින් එහා අපිට කියන්න හොඳේ.

Tuesday, March 19, 2013

පැන්සල් උල් කිරිම



      ඔයාලා කවදාවත් මේ වගෙ පැන්සලක් උල් කරන්න හිතුනේ නැද්? මේ වගෙ වෙනස් දෙයක් ඔයාලා කලොත් අපිට එවන්න හොඳේ.

Friday, January 25, 2013

සත්තුත් ඇදුම් අදින කාලයක් මේක


කොහොමද මෙහෙම ගියොත් සත්තුත් ඇදුම් අදියිද? අයියෝ රෙදි වෙලෙන්දො ටික ගොඩ යයි වගෙ මෙහෙම ගියොත්

Tuesday, January 8, 2013

සෙරෙප්පුවත් ලොක් කරමුද


     අද කාල් කොහේ බැලුවත් ඉන්නේ හොරුනේ. ඔන් කොකටත් කියලා නියම වැඩක් නේ මේ. ඔය සෙරෙප්පු හොරුන්ගෙන් සෙරෙප්පු ආරක්ෂා කර ගන්න මේ වැඩේ නම් ෂොයි නේද?

Related Posts Plugin for WordPress, Blogger...