Tuesday, August 7, 2012

ඔබ දන්නවාද 3


ලොව උසම කන්ද   -       එවරස්ට් කන්ද

ලොව උසම දිය ඇල්ල      -        ඒන්ජල් දිය ඇල්ල

ලොව උසම පිරමීඩය         -        ගීසා වල කුදු රජුගේ සොහොන

ලොව ගැබුරුම ස්ථානය     -        මරියානා ආගාදය

ලොව උසම සතා     -        ජිරාෆ්

ලොව උසම මිනිසා  -        යුක්රේන් ජාතික ලියොනිඩ්(අඩි8 අඟල් 4)

ලොව උසම කාන්තාව -     චීන ජාතික යාඕ ඩිපෙන්(අඩි7 අඟල්8)

ලොව උසම පාලම  -        දකුණු ප්‍රන්සයේ මිලාවු පාලම(අඩි1125)


ඔබ දන්නවාද 2


1 Comments
Tweets
Fb Comments

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...