Friday, June 8, 2012

එවරස්ට් කන්ද


එවරස්ට් කන්ද ලොව උසම කන්ද වේ. මෙය ලොකේ පියස්ස ලෙස හැදින්විය හැක. මුහුදු මට්ටමේ සිට මීටර් 8848 (අඩි 29,029) ක් උස වේ. මෙය හිමාලය කු වැටිය ආශ්‍රිතව පිහිටා ඇත. මෙය නේපාලය, ඉන්දියාව, ටිබෙටයට මායිව පිහිටා ඇත.


 
එවරස්ට් කන්ද ප්‍රථමයෙන්ම තරණය කරනු ලැබුවේ එඩ්මන් හිලරි සහා ටෙන්සින් යන දෙදෙනාය. එඩ්මන් හිලරි නවසීලන්ත ජාතිකයෙකි. ටෙන්සින් නේපාල් ජාතිකයෙකි. ඔහුන් 1953 මැයි 29 වන දා එවරස්ට් කු මුදුනට පා තැබුවේය. 

 එවරස් කන්දේ 3D රූපයක්

 
එවරස්ට් කන්ද ටිබෙටය පැත්තෙන් පෙනෙන අයුරු







No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...