Tuesday, August 7, 2012

ඔබ දන්නවාද 1


     ලොව ලොකුම සාගරය -        පැසිපික් සාගරය

ලොව ලොකුම විල      -        කැස්පියන් මුහුද

ලොව ලොකුම කාන්තාරය     -        සහරා කාන්තාරය

ලොව උසම ගිනි කන්ද      -        චිම්බොරසෝ

ලොව ලොකුම දූපත               -        ග්‍රීන්ලන්තය

ලොව ලොකුම මහද්වීපය       -        ආසියා

ලොව ලොකුම රට       -        කැනඩාව

ලොව වැඩිම රටවල් ගනණක් අඩංගු මහද්වීපය     -        අප්‍රිකා

ලොව වැඩිම ජනගහනයක් ඉන්න රට          -        චීනය

ලොව ලොකුම වනාන්තරය    -        ඇමසන්

ලොව ලොකුම මුහුද               -        දකුණු චීන මුහුද

ලොව ලොකුම සතා               -        නිල් තල්මහ

ගොඩබිම වෙසෙන ලොකුම සතා      -        අලියා

ලොව ලොකුම මල      -        රෙප්ලේසියා

ලොව ලොකුම සර්පයා -        ඇනකොන්ඩා

ලොව විශාලතම සිදුර - සයිබීරියාවේ මරිනා නගරයේ ඇති දියමන්ති පතල

ලොව ලොකුම නැව     -        නොක් නෙවිස්

ලොව ලොකුම මගි නැව         -        ඉන්ඩිපෙන්ඩන්ස් ඔෆ් ද සීස්

ලොව ලොකුම හෙලිකොප්ටරය                 -        Mill V 12

ලොව ලොකුම පන්සල     -      ඉන්දුනීසියාවේ බොරෝ බුදුර් විහාරය

ලොව ලොකුම හිදු දෙවොල      -      ඉන්දියාවේ දිල්ලි වල අක්සාර්ධම් දෙවොල



2 Comments
Tweets
Fb Comments

2 comments:

  1. ලොව ලොකුම මල ගැන දැනගත්තේ මේක කියවල..ස්තුතියි ඔබට‍.. :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...