Wednesday, April 24, 2013

අං ඇති මිණිසා

          ප්‍රංශයේ මෙසියර් ප්‍රදේශයේ වාසය කල පුන්සුවා ට්රොවිල් නම් පුද්ගලයාට ඉරිරියට නෙරා ගිය අං දෙකක් තිබී ඇත. මෙලෙස අං තිබෙන මිණිස්සු අප්‍රිකාව, ටිබේටය වැනි රටවල් වල ජීවත් වූ බව සදහන් (සාක්ෂි ලැබි ඇත.) වේ. මෙලෙස මිණිස්සුන්ගෙ ඔලුවේ අං ඒම සමේ රෝගයක් බව විද්‍යාඥයින්ගේ මතය වෙයි. 
2 Comments
Tweets
Fb Comments

2 comments:

  1. කෝ බොල පොටෝ කැල්ලක්වත් නැද්ද ඒකේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...