Wednesday, February 1, 2012

ලෝකයේ පැතිලිම කන්ද/අරුම පුදුම කඳු




  • ලෝකයේ පැතලිම කන්ද රොරයිමා කන්ද වේ.
  • මෙය පිහිටා ඇත්තේ බටහිර ගුවානා වල බ්‍රසීලයට හා වෙනුසුලාව මයිම අසලය.
  • මෙහි මතුපිට වරුගඵලය 31   km2   පමණ වෙයි. 
  • ප්‍රපාතයේ (බැවුමේ උස) උස 400 m   පමණ වෙයි.
  • මෙහි උසම තැනෙහි උස  2,810 m  වෙයි.










6 Comments
Tweets
Fb Comments

6 comments:

  1. හරිම සුන්දර තැනක්.අගෙයි සටහන. මේ වගේ ලිපි හරි වටිනවා

    ReplyDelete
  2. මාර තැනක් නේ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. මාරයි

      Delete

Related Posts Plugin for WordPress, Blogger...