Sunday, April 28, 2013

වසර 28ක් බඩගින්නේ සිටි කාන්තාවක්

          බැවේරියාවේ ජීවත් වූ තෙරේෂා නියුමාන් නම් ගැමි කාන්තාව වසර 28ක් බඩගින්නේ ඉදලා. ඇය ඇගෙ වයස අවුරුදු 28දී ආහාර පාන සියල්ලම නවතා දැමුවා ය. එසේ ආහාර පාන ගැනීම නවතා දැමු පසු අවුරුදු 35ක් ජීවත් වූ ඇය වයස අවුරුදු 64දී සාමාන්‍යය ලෙසම මිය ගිහින් තිබේ
4 Comments
Tweets
Fb Comments

4 comments:

  1. කෑම නොගෙන ජීවත් වෙන්නේ කෝමද? අඩුම තරමේ පානිය දේවල් වත් ගන්න ඇති!

    ReplyDelete
  2. ආහාර වගේම පානත් නතර කරල.අනේ මට තෙරෙන්නෙ නෑ.පිස්සු මිනිස්සු

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...