Tuesday, April 23, 2013

බයිසිකලෙන් වැඩ දාන ලහිරු කාවිංග

        

     මම අද ඔයාලාට කියන්න යන්නේ අපේ ශ්‍රී ලංකාවේ දක්ෂයෙක් ගැන. ලහිරු කාවිංග නම් ඔහු මාතර ප්‍රදේශය් ජීවත් වන වයස අවුරුදු 17ක් වයස පුංචි කොල්ලෙක්. බයිසිකල් පදින ඔහු මේ වගෙ බයිසිකලෙන් වැඩ දාන්න ඉගෙන ගෙන තියෙන්නේ තනියෙම. 

    මෙවැනි දක්ෂතා ඇති අය මේ ලංකාවේ තවත් බොහො අය ඇති. ඔයාලා ඒ වගෙ අය ගැන දන්නවානම් අපිට දන්වන්න. ඇත්තෙන්ම අපි මෙවැනි විශේෂ දක්ෂතා ඇති අය ගැන අගය කල යුතුයි. 
2 Comments
Tweets
Fb Comments

2 comments:

  1. සත්තකින්ම මේ අගය කිරීම වටිනවා..

    ReplyDelete
  2. hondai hondai..api balamuko thawa
    dassakam..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...