Sunday, December 30, 2012

අරුම පුදුම කෙසෙල් ඇවරිය

              මේ වගෙ කෙසෙල් ඇවරියක් මීට පෙර ඔයාලා දැකලා තියෙනවද? මේ කෙසෙල් ඇවරිය සීනී කෙසෙල් ඇවරියකි. මෙය කෑගල්ලේ ගලිගමුව පුදේශයේ වේරගොඩ ගමේ පදිංචි ජිනදාස මහතාගෙ වත්තේ තිබුණු කෙසෙල් කැනක පලවෙනි ඇවරිය මේ. මේ කෙසෙල් ඇවරියේ ගෙඩි 5ක්, 4ක්, හා 3ක් ලෙස එකට බද්ද වෙලා තියෙනවා. හොදින් බලන්න.   






මේ වගෙ අරම පුදුම කෙසෙල් කැන් දැක්කොත් ඒ පිළිබඳ විස්තර ඔන්න අපිටත් එවන්න හොඳේ.

ඡායා රූපකරණය : ප්‍රදීප්
10 Comments
Tweets
Fb Comments

10 comments:

  1. මාරයි අටපට්ටමට අහුවෙලා නෑ වගේ මේක...

    ReplyDelete
  2. නෑ අටපට්ටමට දලා නෑ. මම හිතුවා අටපට්ටමට මේ ගැන නොදන්වා ඉන්න.

    ReplyDelete
  3. මමනම් දකල් තියෙනවා ඔයිටවඩා ගෙඩිතියෙන අවරියක කොටස් තුනකට විතරයි වෙන් වෙලා තිබුනේ (මිට අවු 14කට කලින්)

    ReplyDelete
  4. ගෙඩි දෙකක් විතරක් බද්ධ වෙලා තියන අවස්ථා නම් දැකල තියනවා. ඒත් එකම ඇවරියේ මෙතරම් ගෙඩි ප්‍රමාණයක් මෙහෙම තියනවා දැක්ක මයි.

    ReplyDelete
  5. දෙන්නකෝ ඕක අටපට්ටමට..

    ReplyDelete
  6. අම්මට උඩු දැකලා නෑ මමනම්.......

    ReplyDelete
  7. අඩේ නෙතින් එහා කියන නම අයින් කරලා අටපට්ටම වගේ නමක් ගැහුවනම් සෙට් වෙනවා ඈ????

    ReplyDelete
    Replies
    1. නෙතින් එහා කියලා දැම්මේ ඇස් දෙකට දැකපු නැති දෙවල් කියන්න.

      Delete
  8. Replies
    1. සුභ නව වසරක් වේවා!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...