Sunday, April 28, 2013

ගිනි අඟුරු කැටෙන් රැවුල කපයි

          සිසිලියේ ජීවත් වූ ඩියෝනීසියස් රජු ඔහුගෙ රැවුල හා හිස කෙස් කපා ගැනීමට කිසිම ආයුදයක් භාවිතා කර නැත. ඔහු මේ සඳහා උපයොගි කර ගෙන ඇත්තේ ගිනි අඟුරු වේ. මේකට හේතුව වෙලා තියෙන්නේ කරණ වෑමියන්(බාබර්) කතුරු, දැලි පිහියා වැනි උපකරණ වලින් තමන් මරා වී යයි ඇති බියට වේ. මේ වගෙ විශේෂ ක්‍රමයකට ඔයලත් රුවුල බානවා නම් නෙතින් එහා අපිට කියන්න හොඳේ.
1 Comments
Tweets
Fb Comments

1 comment:

  1. 4-D Iron Spade – TITanium Structures
    This titanium price per ounce unique design keith titanium is designed with titanium steel and features a power supply titanium unique shape and iron titanium width. The design of the Iron Spade is unique titanium alloy to the

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...