Saturday, October 27, 2012

ලොව මිටිම මිණිසා


ලොව මිටිම මිණිසා නේපාලයේ පදිංචි  චාන්ද්‍ර බහධුර් ඩෑන්ජීය. 72 දෙවෙනි හැවිරිදි මොහුගෙ උස සෙන්ටීමීටර් 54.60 නොහාත් අගල් 21.5ක් වේ. ඔහුගෙ දේහයෙ බර කිලෝ ග්රැම් 14.5ක් වේ. මොහු මුලු ජීවිත කාලයම ජීවත්ව ඇත්තේ නේපාලයේ කත්මන්ඩු අගනුවරට බටහිරින් කීලොමීටර් 250ක් පමණ දුරින් පිහිටා තිබෙන රහිම්කොහීලි නම් අප්‍රසිද්ධ කඳුකර ගම්මානයකය. මීට පෙර ලොව උස අඩුම මිණිසා වූයේ උස අගල්23.5ක් හෙවත් සෙන්ටිමීටර් 59.9 වන පිලිපීන් ජාතික ජුන්රි බලාවින් ය. 







No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...