ලොව
ලොකුම පොත ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ මිචෙල් හෙව්ලි Michael Hawly නම් විද්‍යාඥයා විසින් භූතානය පිළිබඳ ලියන ලද Bhutan: A Visual Odyssey Across the
Kingdom
නම් පොතයි. මේ පොත රත්තල් 133ක් බර වේ. මේ
පොතේ ප්‍රමාණය 5 X 7 වේ. මෙහි පිටු 112ක් අඩංගු වෙයි. මේ
පොත මුද්‍රණයට තීන්ත ගැලුන් ගණනක් වැය වී ඇත. මේ පොත සඳහා රුපියල් ලක්ෂ දෙකකට වැඩි
මුදලක් වැය වී ඇත.
මම මේ බ්ලොග් එකට ආව පළමු වතාව........ ජය
ReplyDeleteඑළ ලහිරු ආවාට ස්තූතියි
Deleteමාත් එහෙමයි ... ඵට්ටයි ..ඈ .. ජයෙන් ජය
ReplyDeleteආ අපේ සුදු මහත්තයත් ඇවිලා තියෙන්නේ
Delete