Friday, October 26, 2012

ලොව ලොකුම පොත


ලොව ලොකුම පොත ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ මිචෙල් හෙව්ලි Michael Hawly නම් විද්‍යාඥයා විසින් භූතානය පිළිබඳ ලියන ලද Bhutan: A Visual Odyssey Across the Kingdom නම් පොතයි.  මේ පොත රත්තල් 133ක් බර වේ. මේ පොතේ ප්‍රමාණය 5 X 7 වේ. මෙහි පිටු 112ක් අඩංගු වෙයි. මේ පොත මුද්‍රණයට තීන්ත ගැලුන් ගණනක් වැය වී ඇත. මේ පොත සඳහා රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් වැය වී ඇත.



4 Comments
Tweets
Fb Comments

4 comments:

  1. මම මේ බ්ලොග් එකට ආව පළමු වතාව........ ජය

    ReplyDelete
    Replies
    1. එළ ලහිරු ආවාට ස්තූතියි

      Delete
  2. මාත් එහෙමයි ... ඵට්ටයි ..ඈ .. ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ආ අපේ සුදු මහත්තයත් ඇවිලා තියෙන්නේ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...