Saturday, October 27, 2012

ලොව ලොකුම මල


ලොව ලොකුම මල් වර්ගය වන්නේ රැෆ්ලේෂියා Rafflesia මලයි. මේ මල් වල විශේෂ 28ක් පමණ හදුනාගෙන ඇත. මේ මල් ගිණිකොනදිග ආසියාව, මැලේෂියන් අර්ධද්වීපය, බොර්නියෝ, සුමාත්‍රා, තායිලන්තය සහ පිලිපීනය යන ප්‍රදේශ ආශ්‍රිතව වැවේ. රැෆ්ලේෂියා මල් වර්ගය මුල් වරට සොයා ගනු ලැබුවේ ඉන්දුනීසියාවේ වර්ෂා වනාන්තර වලදී ජෝෂප් අනොල්ඩ් ගේ මග පෙන්වීම යටතේය.

Rafflesia arnoldii


මේ මලක විෂ්කම්භය සෙන්ටිමීටර් 100 හෙවත් අගල් 39ක් පමණද, බර කිලෝග්රුම් 10 හෙවත් රාත්තල් 22කට වඩා වැඩි වේ. නමුත් මේ මල් වල කුඩා විශේෂ වල මලේ විෂ්කම්භය සෙන්ටිමීටර් 12 ක් පමණ වේ. මේ මලක ආයු කාලය දවස් 5-7ක් පමණ වේ.

Kingdom - Plantae
Division - Magnoliophyta
ClassMagnoliopsida
Order - Rafflesiales
Family - Rafflesiaceae
Genus - Rafflesia
Species - R. arnoldii

Rafflesia keithii bloom, approximately 80 cm in diameter

R. kerrii 





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...