Tuesday, October 23, 2012

ලොව ලොකුම මෝටර් සයිකලය/Biggest Motorcycle in The World


           ඇමරිකා එක්සත් ජනපදයේ කැලි‍ෆෝනියා ප්‍රාන්තයේ පදිංචි ග්‍රෙගරි ඩන්හැම් විසින් ලොව ලොකුම මොටර් සයිකලය නිර්මාණය කරන ලදී. උස අඩි 11ක්, අඩි 20ක් මෙම මෝටර් සයිකලය දිග වේ. මෙහි ඉංජිම ලීටර් 8.2ක V8 ඉංජිමකින් පන ගන්වා ඇත. ටයරයක් මීටර්  1.88ක් උස වේ. බර රාත්තල් 6500කි. මෙය නිර්මාණය කිරීමට ග්‍රෙගරි හට අවුරුදු තුනක් ගත වී ඇත. ඔහුට මේ සඳහා ඇමරිකන් ඩොලර් ලක්ෂ තුනක වියදමක් ගොස් ඇත. මේ මෝටර් සයිකලය සාමාන්‍යය ආකාරයෙන් දාවනය කල හැකි පරදි නිමවා ඇති වීමද විශේෂත්වයකි.





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...