Wednesday, October 17, 2012

ලොව කුඩාම කාර්

ලොව කුඩාම කාර් වර්ගය වන්නේ Peel P50 සහ Peel Trident කාර් වරග වේ. මේ කාර් උපරිම පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ධාවනය කල හැකි වේ. 



Peel P50 


  • තනි ආසනයකින් සමන් විත වේ.
  • 2 ස්ටොක් ඉන්ජීමක් ඇත. 
  • ස්පීඩ් 3කින් සමන්විතක ගියර් බොක්ස් එකක් ඇත.
  • දිග අගල් 54ක් හා පළල අගල් 41ක් වේ.

 Peel Trident 


  • තනි ආසනයකින් සමන් විත වේ.
  • 2 ස්ටොක් ඉන්ජීමක් ඇත. 
  • ස්පීඩ් 3කින් සමන්විතක ගියර් බොක්ස් එකක් ඇත.
  • දිග අගල් 71 ක් හා පළල අගල් 42 ක් වේ.

Peel Trident and Peel P50











No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...