Monday, April 29, 2013

පුරා වසර 46ක් සිහි නැතිව සිටි කාන්තාව

       මේ කතාව ටිකක් වෙනස් විදිහේ කතාවක්. ඇමරිකා එක්සත් ජනපදයේ බෘක්ලින් ප්‍රදේශයේ විසු මොලී පැන්චර් නම් දැරිය වසර 1866 පෙබරවාරි මාසයේ එක්තරා දිනයක හදිසියේ ම සිහි මුර්ජා වෙලා බිම ඇද වැටිලා තිබුණාය. කෙසේ වෙතත් මේ දැරියක්ව සිටි කාලායේදි සිහි මුර්ජා වූ මොලී හට නැවත පියවි සිහිය ලබා දෙන්න වෛදයවරුන්ට නොහැකි වී ඇත. 


        අවසානයේ පුරා වසර 46ක් ඇය පුර්ණ සිහිය නොලබා ජීවත් විය. 1912දී මොලී හට පියවි සිහිට ලැබී ඇත. පියවි සිහිය ලැබුන ඇය 1915 නින්දේදීම අවසන් හුස්ම හෙලුවාය. කෙසේ වෙතත් ඇයට සිහිය නොඒම පිළබඳව වෛදවරුන්ට රෝග විනිශ්චය කර ගැනීමට නොහැකි වී ඇත.
2 Comments
Tweets
Fb Comments

2 comments:

  1. 1966 සිහි නැතිවුනා
    1912දි පියවි සිහිය ලැබුනා
    1995 මලා.. මේක පැටලිල්ලක්නෙ..

    ReplyDelete
  2. මොකද්ද පටලැවිල්ලක් වෙලා යකෝ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...