Thursday, November 1, 2012

අලුත්ම VLC Media Player 2.0.4 සංස්කරණය

       ලොව ඇති ඕනෑම පොමැට් එකින් ඇති වීඩියෝ, ඕඩියෝ ෆයිල් රන් කර ගත හැකි එකම පේලෙයර් VLC media player වේ. මෙය නොමිලේ ලබා දෙන පේලෙයර් වැඩසටහනකි. දැනට ලොව තිබෙන පේලේයර් වැඩසටහන් අතරින් හොඳම පේලේයර් වැඩසටහන් ලෙස VLC මීඩියා පේලේයර් එක හැදින්විය හැක. එහි අලුත්ම සංකරණය වන Version 2.0.4 දැන් ඔබට videolan වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කර ගත හැක.




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...