Wednesday, October 31, 2012

ප්‍රොසෙසරයේ තාක්ෂණික විස්තර දැන් ගන්න

         ඔබ භාවිතා කරන පරිගණකයේ ප්‍රොසෙරයේ ස්පීඩ් එක ආදි තාක්ෂණික විස්තර බලා ගැනීමට ඔබට අවශ්‍යය විය හැක. ඒ සඳහා සීපීයූ ස්පීඩ් වැඩසටහන භාවිතා කළ හැකිය. මුලින්ම ඔබ මෙතනින් ගොස් සීපීයූ ස්පීඩ් වැඩසටහන ඩවුන්ලොඩ් කර ගෙන ඉස්ටෝල කර ගන්න.



මුලින්ම ඔබ ඉස්ටොල් කර ගත්ත සීපීයූ ස්පීඩ් වැඩසටහන ඔපන් කර ගන්න.


පහත රූපයේ පරදි සීපීයූ ස්පීඩ් වැඩසටහනේ වම් පස ඇති Test CPU Speed මත කිලික් කිරීමෙන් ඔබට ඔබේ පරිගණකයේ ප්‍රොසෙසරයේ ස්පීඩ් එක බලා ගත හැක.




වම් පස ඇති Show CPU Details බටන් එක කිලික් කිරීමේන් පොසෙසරයේ පිළිබඳ විස්තර බලා ගත හැක. 





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...