Tuesday, October 23, 2012

ලොව ලොකුම පොරව/World’s largest Axe


     ලොව ලොකුම පොරව කැනඩාවේ නිව් බ්‍රෑන්වික්(New Brunswick) වල නෙක්කාවික්(Nackawic) වල දක්නට ඇත. ට්‍රාන්ස් කැනඩා අදිවේගි(Trans Canada Highway) මාර්ගය අයිනේ මෙය පිහිටා ඇත. මෙය උස මීටර් 15ක් නොහොත් අඩි 49ක් උස වේ. බරන් ටොන් 55ක් වේ. මෙම පොරවේ තලය මිටර් 7ක් නොහොත් අඩි 23ක් පළල වේ. පොරව පිහිටා ඇති වේදිකාව මීටර් 10ක් නොහොත් අඩි 33ක් පළල වේ. මෙය 1991දී වූඩ්ස්ට්‍රොක් සමාගම විසින් නිමවා ඇත.





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...