Friday, April 5, 2013

ලොව උසම මල් වර්ගය 3D ආකාරයෙන්


මේ මල නැරඹීම සඳහා 3D කණ්නාඩියක් යොදා ගන්න. 

    අද ලොකයේ ජනප්‍රිය වෙමින් පවතින නවතම තාක්ෂණ ක්‍රමයක් ලෙස  3D තාක්ෂණය හැදින් විය හැක. චිත්‍රපට වැනි දේ  3D තාක්ෂණය යොදාගෙන අද වන විට නිර්මාණය කරයි. ඇවටර් වැනි චිත්‍රපටි  3D තාක්ෂණය උපයොගි කරගෙන නිර්මාණය කරන ලද චිත්‍රපටිකි.  3D දර්ෂණ නැරඹිමට  3D ඩිස්පේලේ සහිත TV හෝ මොනිටර් අවශ්‍යය වේ. එමෙන්ම මේ දර්ෂණ නැරඹීමටසඳහා  3D කාණ්නාඩි යොදා ගනි. 


 3D කණ්නාඩි


1 Comments
Tweets
Fb Comments

1 comment:

  1. මට නෑ නේ බං ත්‍රඩි කන්නාඩි පොල් අඩි කන්නාඩි ඇර.. තැන්කුයි වැඩේට සිරාවට...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...