Friday, March 15, 2013

මනාලයාට අවුරුදු 8යි මනාලියට අවුරුදු 60යි



   මනාලයට වයස අවුරුදු 8යි. මනාලියට අවුරුදු 60යි. දෑවැද්ද රුපියල් ලක්ෂ තුනයි.(පවුම් 1500ක්) මනාලිය දරුවන් පස් දෙනෙකුගේ මවක්.

   දකුණු අප්‍රිකාවේ ටිෂ්වාටේන්හි අට හැවිරිදි පිරිමි දරුවෙක් සිය පියා සතුටු කිරිමට හැට එක් හැවරිදි පස්දරු මවක් සමඟ විවාහ විය. සැනෙල් මැසිනේලා, හෙලන් ෂාංගු සමඟ විවාහ වූයේ භූතයෙක්ගෙන් සිදුවන උපදුවයක් වලක්වා ගැනීම සඳහාය. ඔවුහු මුදු හුවමාරු කර ගත් අතර ඔහුන් දෙදෙනා විවාහ සහතිකයනට අත්සන් නොකළ නිසා ඔහුන් නීත්‍යානුකූල අඹු සැමියන් ලෙස නොසැලකේ. මේ විවහා උත්වයට ආරාධිත අමුත්තන් සිය දෙනෙක් පමණ සහබාගි වී ඇත.








1 Comments
Tweets
Fb Comments

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...